අෆො ඇති දිනන්න ගෙල් කාරයව අවුට් කරන්න ඔන මුල් ඔවර 5 ඇතුලත
kawDA
sangada![]()

උගෙ ලෑල්ලට පිංසිද්ධ වෙන්න ඔහොම බේරුනෙ... නැත්තන් විකට් දෙක තුනක් අනිව ෂුවර්...හැබැයි ඌ ඇල්ලුව වැඩියි තමා... සංගා නියමෙට ප්ලෙ කලා...aran gon wassa thawa 20 runs wath gahala dunnanam![]()
ඔව් අනිවා මුල් ඔවර ටිකෙ විකට් දෙකක් තුනක් දා ගත්තොත් ගොඩshape eke athi ithin ... asking rate eka 7 ta kittuwata geniyanna ona
thirimanna ban![]()


ah ekatama an u wkt eka dunnane nathnam okath sanga wage gahaishape eke athi ithin ... asking rate eka 7 ta kittuwata geniyanna ona
thirimanna ban![]()

තිරිමාන්න ඔහොම ලැල්ල දාපු එකෙක් නෙමෙ බන් ලස්සනට සෙල්ලම් කරා ඔකා මොකක් හරි අවුලක් තියෙනවා උගෙ ලාස්ට් මැච් 5/6යෙඋගෙ ලෑල්ලට පිංසිද්ධ වෙන්න ඔහොම බේරුනෙ... නැත්තන් විකට් දෙක තුනක් අනිව ෂුවර්...හැබැයි ඌ ඇල්ලුව වැඩියි තමා... සංගා නියමෙට ප්ලෙ කලා...
තිරිමාන්න ඔහොම ලැල්ල දාපු එකෙක් නෙමෙ බන් ලස්සනට සෙල්ලම් කරා ඔකා මොකක් හරි අවුලක් තියෙනවා උගෙ ලාස්ට් මැච් 5/6යෙ
e komai









ඔව් බන් ඉස්සර මූ මාර විදිහට ගේම් එක ඇදන් ගියපු එකෙක්.
