crazybuddy

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බෝස්ගේ දුවත් එක්ක ඉන්නකොට බොස්ට මාට්ටු උනාද දන්නේ නෑ.:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඌට හර්නියා හැදිලා.............. අහවල් එකයි එල්ලෙන 2යි ඔක්කොම කපල අරන් දාළලු........ ඒ කට බෝස්ගේ දුව මුව එලවලා. ඒ දුකට දැන් වැඩිය එන්නේ නැහැලු:lol::lol::lol::lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ක්‍රේසි බඩී ...ඉක්මනට එන්නෝ ...
    මෙතන කොල්ලොන්ට උබ නැතිව බැරියෝ ...
    :sorry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    බෝස්ගේ දුවත් එක්ක ඉන්නකොට බොස්ට මාට්ටු උනාද දන්නේ නෑ.:lol:

    ඌට හර්නියා හැදිලා.............. අහවල් එකයි එල්ලෙන 2යි ඔක්කොම කපල අරන් දාළලු........ ඒ කට බෝස්ගේ දුව මුව එලවලා. ඒ දුකට දැන් වැඩිය එන්නේ නැහැලු:lol::lol::lol::lol:


    Grade 5 Scholarship exam eka next month neda :eek: padam karapan gihin :rofl:

    buddyya lide :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරාවටම මචෝ.. නිදිමරන එක නවත්තපං.. නැත්තං කෙලවෙනවා.. මම යන්තමින් බේරුනා.. නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එකෙන් උඹට කිසිම ප්‍රයෝජනයක් නෑ බං.. ගෙදර කරන්ට් බිල වැඩිවෙන එක විතරයි වෙන්නෙ..

    අනික බං මට දැන් එළකිරිය එපාවෙලා තියෙන්නෙ.. අනුන්ට මඩ ගහන එකයි, මරාගන්න එකයි, අනුන්ගෙ කුණු හොයන එකයි, ආගම ඉස්සරහට දාගෙන සද්දෙ දාන එක විතරයි කරන්නෙ.. දෙයක් ඉගෙනගන්න කැමති එවුන් දැන් මේකෙ නැහැ.. හොඳ ත්‍රේඩ් එකක් වැටුණත් විනාඩි දෙකයි තුනයි ත්‍රේඩ් එක යට යනවා.. කාට හරි මඩක් ගහලා නූලක් දැම්මොත් මැරීගෙන කොමෙන්ට් කරනවා..

    අනික මේකෙ ලොක්කන්ගෙත් වැරදි හුඟක් තියෙනවා බං.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මම දැන් මේ ටයිම් එකට තමා ආවත් එන්නෙ.. පැයයි හෝ දෙකයි උපරිම.. ඒ එන්නෙත් උඹලව අමතක කරන්න බැරි නිසා.. නැත්තං ඒ එන්නෙත් නෑ බං.
    ඔහොමලු උනේ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Grade 5 Scholarship exam eka next month neda :eek: padam karapan gihin :rofl:

    තැනක් යූ අයියේ මතක් කරාට ..
    අමතකම වෙලා තිබුනේ .. එහෙනම් මම ශිෂත්වේ ලියල එන්නම් .. :(


    ඔහොමලු උනේ

    මේක සිරා එකක් ද කොල්ලෝ ? :(
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔව් බන් හොඳ එකා, ෆ්බ් එකෙත් දැක්කේ නෑ පොර කොහොමත් එන්නේ යක්කු ගස් නගින වෙලාවටනේ, ලෙඩවෙලවත්ද දන්නේ,,,,ලෙඩවෙලානම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන්.......