ක්රේසි බඩී ...ඉක්මනට එන්නෝ ...
මෙතන කොල්ලොන්ට උබ නැතිව බැරියෝ ...![]()
padam karapan gihin 
බෝස්ගේ දුවත් එක්ක ඉන්නකොට බොස්ට මාට්ටු උනාද දන්නේ නෑ.
ඌට හර්නියා හැදිලා.............. අහවල් එකයි එල්ලෙන 2යි ඔක්කොම කපල අරන් දාළලු........ ඒ කට බෝස්ගේ දුව මුව එලවලා. ඒ දුකට දැන් වැඩිය එන්නේ නැහැලු![]()
Menseslu![]()
Grade 5 Scholarship exam eka next month nedapadam karapan gihin
![]()

ඔහොමලු උනේසිරාවටම මචෝ.. නිදිමරන එක නවත්තපං.. නැත්තං කෙලවෙනවා.. මම යන්තමින් බේරුනා.. නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එකෙන් උඹට කිසිම ප්රයෝජනයක් නෑ බං.. ගෙදර කරන්ට් බිල වැඩිවෙන එක විතරයි වෙන්නෙ..
අනික බං මට දැන් එළකිරිය එපාවෙලා තියෙන්නෙ.. අනුන්ට මඩ ගහන එකයි, මරාගන්න එකයි, අනුන්ගෙ කුණු හොයන එකයි, ආගම ඉස්සරහට දාගෙන සද්දෙ දාන එක විතරයි කරන්නෙ.. දෙයක් ඉගෙනගන්න කැමති එවුන් දැන් මේකෙ නැහැ.. හොඳ ත්රේඩ් එකක් වැටුණත් විනාඩි දෙකයි තුනයි ත්රේඩ් එක යට යනවා.. කාට හරි මඩක් ගහලා නූලක් දැම්මොත් මැරීගෙන කොමෙන්ට් කරනවා..
අනික මේකෙ ලොක්කන්ගෙත් වැරදි හුඟක් තියෙනවා බං.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..
මම දැන් මේ ටයිම් එකට තමා ආවත් එන්නෙ.. පැයයි හෝ දෙකයි උපරිම.. ඒ එන්නෙත් උඹලව අමතක කරන්න බැරි නිසා.. නැත්තං ඒ එන්නෙත් නෑ බං.
Grade 5 Scholarship exam eka next month nedapadam karapan gihin
![]()

ඔහොමලු උනේ
