Bandulayage ewwa karala mewwa karala tamae itin.. 
Ape gedhara 5 denatama kanna / bill yanne 45000 wage! Ubata thaniyama idalath 24k yanawada? Salli manage karanna puludu weyan. Week ekata 3 parak mas kaapan 3 paarak maalu kaapan 4 paarak biththara kaapan. Anith hama welama karola kaapanSimple plane ekak

අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව![]()






අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව![]()
මේ යන විදිහට ඉස්සරහට වනගත ජීවිතයකට තමා හුරු වෙන්න වෙන්නේ....![]()
මේ යන විදිහට ඉස්සරහට වනගත ජීවිතයකට තමා හුරු වෙන්න වෙන්නේ....![]()
. නගර යටිතල පහසුකම් දියුනු කොරල දැන් වන හොයන්න නෑ බන්
. උබට වෙන අතක් බලා ගන්න වෙනව ඔන්න දැන්ම කිව්ව
මේ යන විදිහට ඉස්සරහට වනගත ජීවිතයකට තමා හුරු වෙන්න වෙන්නේ....![]()
denuth tikak e wage tamai ban...kaleta yanne nethuwa wanagatha life styleLoL talk eka...අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව![]()





[SIZE=5[SIZE="3"]]ඔන්න එහෙනම් මගේ කොහොමද බලපංකෝ
මාසෙට දවස් 4ක් පොලේ යන්න - 8000
පොලෙන් ගේන්නේ එලවළු මාළු විතරයි. හාල්,තුනපහ, කිරිපිටි, සීනි,සබන්,ටූත් පේස්ට් වගේ දේවල් - 5000
බයික් එකට පෙට්‍රල් - 2000
බයික් එකේ වාරිකය - 7500
කරන්ට් බිල - 2500
ටෙලිෆෝන් + ඉන්ටර්නෙට් - 3000
වතුර බිල - 500
අසනීප වලට බෙහෙත් (අවම) - 5000
අනිවාරෙන් මාසෙකට වියදම 33000 ක්
(අඩේ... මං මෙච්චර හරියක් කොරනවද බං...)
කරුමෙකට මළ ගෙයක්, දානයක්, වෙඩිමක් සෙට් උනොත් කපෝතියි...![]()
![]()
රෙප් 10+
[/SIZE]


අපි වවමු,රට හදමු
එතකොට මස් මාංශත් ශේප්, බැරිම නම් ගෙදරම පොඩි කුකුළ් කූඩයක් හදාගන්න







පඩිය මෙහෙම අරගෙන, වියදම අරෙහෙම කරලා දෙක එකට දාල මෙව්වා කරලා 7500 කින් ජීවත් වෙන්න පුළුවන් කියල මුන් දන්නෙ නෑ බං![]()

Ane manda ban katha karala wadakne.. Ape pavulenam 3n denatama yanne 7500i..Bandulayage ewwa karala mewwa karala tamae itin..
eth balapanko aye election ekak tibbama pukath uda tiyan me lankawe mahindage lowana un panan gihin okata kathire gahanne nadda kiyala..
