ඔන්න එහෙනම් මගේ කොහොමද බලපංකෝ
මාසෙට දවස් 4ක් පොලේ යන්න - 8000
පොලෙන් ගේන්නේ එලවළු මාළු විතරයි. හාල්,තුනපහ, කිරිපිටි, සීනි,සබන්,ටූත් පේස්ට් වගේ දේවල් - 5000
බයික් එකට පෙට්‍රල් - 2000
බයික් එකේ වාරිකය - 7500
කරන්ට් බිල - 2500
ටෙලිෆෝන් + ඉන්ටර්නෙට් - 3000
වතුර බිල - 500
අසනීප වලට බෙහෙත් (අවම) - 5000
අනිවාරෙන් මාසෙකට වියදම 33000 ක්
(අඩේ... මං මෙච්චර හරියක් කොරනවද බං...)
කරුමෙකට මළ ගෙයක්, දානයක්, වෙඩිමක් සෙට් උනොත් කපෝතියි...![]()
![]()
රෙප් 10+
බයික් එක විකුනපං 9500ක් ඉතුරුයි.
දවසට රු 300 කොහොමත් බස් ගාස්තු එන්නේ නෑනේ. ඔය ගානට නුවර ඉඳන් කොලඹට ඇවිල්ලා යන්න පුලුවන් හැමදාම.

)
)
. තැඹිළි ගෙඩියක් බිව්වොත් විතරක් පැනඩෝල් එකක් බොනව




