kohomada ban me padiyen jeewathwenne..?????

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Cost cutting කරන්න බලපං. ලංකාවෙ හිගන්නොත් අපිට වඩා හම්බ කරන එකේ ටිකක් ලෝබ වෙයං. හිගන්නා වගේ ජීවත් වෙයං. අවුරුද්දක් දෙකක් අපා දුක් විදල හරි මොකෝ බං හොද පොලියක් එන ගානක් බැංකුවෙ දාගන්න පුලුවන්නම්
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    1000164_531808320213904_755138498_n_zpsd481b13d.jpg


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක ගැන උත්තරයක් ගන්න පුළුවන් ගුනේබයි ගෙන්.......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane manda ban katha karala wadakne.. Ape pavulenam 3n denatama yanne 7500i.. :lol: Bandulayage ewwa karala mewwa karala tamae itin.. :lol:

    eth balapanko aye election ekak tibbama pukath uda tiyan me lankawe mahindage lowana un panan gihin okata kathire gahanne nadda kiyala..
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Ape gedhara 5 denatama kanna / bill yanne 45000 wage! Ubata thaniyama idalath 24k yanawada? Salli manage karanna puludu weyan. Week ekata 3 parak mas kaapan 3 paarak maalu kaapan 4 paarak biththara kaapan. Anith hama welama karola kaapan :) Simple plane ekak

    yako dan karola ganan malu walata wadaa :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:

    :lol::lol::lol::lol::lol::lol:

    amathara adayam margayak hadaganna balapan machan.. dawasata 300 k 400k labunat atine.. me thread ekat balapan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1564346&page=1
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මේ යන විදිහට ඉස්සරහට වනගත ජීවිතයකට තමා හුරු වෙන්න වෙන්නේ.... :sorry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:

    Hehe elama kathawa..

    මේ යන විදිහට ඉස්සරහට වනගත ජීවිතයකට තමා හුරු වෙන්න වෙන්නේ.... :sorry:

    eeta wada honda nedda thiyana widiha wenas kaloth? oyage watina chandaya budhdhimathwa pawichchi karala?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Job karala hamba karanwa boru tawa issarahata...parentslagen ena money properties tiyenwanan goda mukuth nethi un anathai...higana life style ekakata purudu wena eka tama karanne tiyenne....
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mata car ekata petrol witarak 12000 witara yanawa...ane manda ban mata nan kalakirila badinna hitenneth ne...marry karala higakanna mata be..mona apayakda ban...wihin tawa problems dagatta wage tamai..appa matak wenakotath oluwa kakumai....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland
    මේ යන විදිහට ඉස්සරහට වනගත ජීවිතයකට තමා හුරු වෙන්න වෙන්නේ.... :sorry:

    කොහෙද යකෝ මෙ අශ්චර්යේ වනයක් හොයන්න තියෙන්නෙ :lol: :lol: . නගර යටිතල පහසුකම් දියුනු කොරල දැන් වන හොයන්න නෑ බන් :shocked: :shocked:. උබට වෙන අතක් බලා ගන්න වෙනව ඔන්න දැන්ම කිව්ව :P
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    අග හිඟ කම් දැනෙන වෙලාවට රූපවාහිනිය හරි අයි.ටී.එන්. එක හරි දාල ආශ්චර්යමත් පුද්ගලයෙක් විදියට හිතන්න පුරුදු වෙයං. එතකොට ඔය දේශද්‍රෝහී ගතිය නිකන්ම ඇරිලා යනව :rofl:
    LoL talk eka... :lol::lol::lol::lol::lol:
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    korala balapan... Api benadala lamayi hadala... wiyadama enna enna wedi wenawa misak aduwak nae.... Api nodenuwath wama badu wala mila tika tika wedi wenawa....

    News wala kiyanne haal, pol, seeni, parippu wedi wena kota witharayi ne...
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    [SIZE=5[SIZE="3"]]ඔන්න එහෙනම් මගේ කොහොමද බලපංකෝ
    මාසෙට දවස් 4ක් පොලේ යන්න - 8000
    පොලෙන් ගේන්නේ එලවළු මාළු විතරයි. හාල්,තුනපහ, කිරිපිටි, සීනි,සබන්,ටූත් පේස්ට් වගේ දේවල් - 5000
    බයික් එකට පෙට්‍රල් - 2000
    බයික් එකේ වාරිකය - 7500
    කරන්ට් බිල - 2500
    ටෙලිෆෝන් + ඉන්ටර්නෙට් - 3000
    වතුර බිල - 500
    අසනීප වලට බෙහෙත් (අවම) - 5000

    අනිවාරෙන් මාසෙකට වියදම 33000 ක් :shocked::shocked::shocked::shocked:
    (අඩේ... මං මෙච්චර හරියක් කොරනවද බං... :shocked::shocked::shocked::sorry:)

    කරුමෙකට මළ ගෙයක්, දානයක්, වෙඩිමක් සෙට් උනොත් කපෝතියි... :shocked::shocked: :sorry::sorry: :baffled::baffled:

    රෙප් 10+

    [/SIZE]
    අඩේ බන්දුල ලොක්කා කියන විදියට වැඩ කලානම් උඹ ගොඩනේ මචන් :rofl::rofl::rofl:

    මාසෙට දවස් 4ක් පොලේ යන්න
    පොලෙන් ගේන්නේ එලවළු මාළු විතරයි.- 8000- ඇයි එලවළු පොලෙන් ගන්නේ, ගෙදරම තමන්ට ඕන එව්වා වවාගත්තා නම් ඉවරයිනේ :baffled:අපි වවමු,රට හදමු:lol:
    නිර්මාංස වෙයන් බං ඔය සෝයා ටිකක් එහෙම කාලා, :baffled:එතකොට මස් මාංශත් ශේප්, බැරිම නම් ගෙදරම පොඩි කුකුළ් කූඩයක් හදාගන්න:lol:
    බලන්න මාසේට කීයක් ඉතිරි වෙනවද කියලා nrjayasinghe මහත්තයෝ:rofl::rofl:

    හාල්,තුනපහ, කිරිපිටි, සීනි,සබන්,ටූත් පේස්ට් වගේ දේවල් - 5000
    බයික් එකට පෙට්‍රල් - 2000
    බයික් එකේ වාරිකය - 7500-බයික් එක විකුණලා දාන්න, මෙච්චර පොදු ප්‍රවාහනය දියුනු රටේ ඔයාට මොකටද බයික්:eek:
    කරන්ට් බිල - 2500 - ඔය ලොකු ලොකු කරන්ට් බඩු පාවිච්චි කරන්න එපා, බලුප් ටිකක් විතරක් දාගෙන ඉන්න:baffled:
    ටෙලිෆෝන් + ඉන්ටර්නෙට් - 3000 -ඔය ඉන්ටනෙට් ඕන නෑ , අයි.ටී.එන් බැලුවා නම් ඇත්ත ඇති සැටියෙන් දැනගත්තැකි:lol:
    වතුර බිල - 500-ළිද පාවිච්චි කරන්න, ළිඳ නැත්නම් 1ක් කපාගන්න :lol:
    අසනීප වලට බෙහෙත් (අවම) - 5000 -මොකටද පුද්ගලික තැන්වලට යන්නේ ලෝකේ දියුණුම රජයේ රෝහල් වලින් හැම පහසුකමක්ම, බෙහෙතක්ම නොමිලේ දෙද්දි :frown:

    බලන්න ඔයාගේ මාසික වියදම කීයකින් අඩු වෙනවද කියලා:rofl::rofl::rofl:
    පඩිය මෙහෙම අරගෙන, වියදම අරෙහෙම කරලා දෙක එකට දාල මෙව්වා කරලා 7500 කින් ජීවත් වෙන්න පුළුවන් කියල මුන් දන්නෙ නෑ බං :rofl:
    දේශද්‍රෝහියෝ බං:dull::dull:
    Ane manda ban katha karala wadakne.. Ape pavulenam 3n denatama yanne 7500i.. :lol: Bandulayage ewwa karala mewwa karala tamae itin.. :lol:

    eth balapanko aye election ekak tibbama pukath uda tiyan me lankawe mahindage lowana un panan gihin okata kathire gahanne nadda kiyala..
    පල පල, උඹත් තව ටිකකාලෙකින් පටන් ගනියි මිනිස්සුන්ව ගසාකන්න පරය :dull:
    [/COLOR]
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ආසියාවේ ආශ්චර්යය මල්ලියෙ ආශ්චර්යය. මේවා කාටද බන් කියන්නේ? නඩු දැම්මත් වැඩක් නැ නීති පති එක ටොක් එකෙන් නඩුව නිශ්ප්‍රභා කරනවා. බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ. මේ රටේ නීතියක් නෑ බන්. දුප්පත් අපි බයික් එකක් ගන්නේ අවුරුද්දක දෙකක ෆිනැන්ස් එකක් දාලා. නමුත් ජනාදිපතිගෙ ඉදලා අනික් මැති ඇමතිවරුන්ගෙ පුත්තු ලැම්බොගිනි අර ගිනි මේ ගිනි ගන්නෙ හරියට උන් අතින් වියදම් කරලා වගෙ. ඒ හැම ගින්නක්ම නිවන්න ඔන දුප්පත් අපි මචන්. මුන් අපිව හූරගෙන කන්නෙ පොඩ්ඩක්වත් ඔලුව උස්සන්න නොදී. මේ දේවල් කවදා කොතනින් කෙලවර වේද දන්නෙ නැ. කොහෙන් හරි මගුලක් සාමාන්ය මිනිහගෙ ඔලුවලට දාලා අවුලුවලා උන් උන්ගෙ මැච් එක ගහනවා. අපේ මිනිස්සුන්ට මේක තෙරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. :no:
     
    • Like
    Reactions: rochel1977