tnx machan math try ekak dala balanna one...
Ge issarahinwath ellala thiyanna puluwanne..![]()
![]()
අනිවා, නමයි Phone number එකයි දාලා. . . bus Stand එකේ එල්ලලා ආවානම්... පාරේ යන කෙල්ලෙක් හරි කතා කරයි. . . (වරහන් ඇතුලෙ වරදට සමාව දෙමි කියලා අනිවා දාන්න. .)
tnx machan math try ekak dala balanna one...
Ge issarahinwath ellala thiyanna puluwanne..![]()
![]()
thanks K_zone machan....මචෝ, වැඩි විස්තරයක් නැ,, ඕක තමයි සම්පූර්න කතාව. . Shop එකකින් Control Card එකක් + Module එකක් + Power Supply or Power Pack එකක් ගෙනත් testing පටන් ගන්න,, , But 8 000 k විතර යයි ඒ ටිකට. ..
![]()
බොරු කියන්න එපා බං අනුශන්ග, උබ මට දෙන රෙප් මම වෙනම පොතක ලියලා තියෙන්නෙ, , ,
Video Board එකක් 6000 k වෙතර වෙනවා, VGA වගේම තමයි, , Resolution එක වැඩි වෙනකොට මිල වැඩී. ..
මචෝ, ඒක වෙනස් වෙනවා Out Door / Indoor / Water Proof / Thickness / LED Type වගේ ඒවා ගොඩක් උඩ. . ..
1 Color සාමන්ය හොද එකක් 1900 - 2500 වගේ. .
2 Color සාමන්ය එකක් 2400 - 4000 වගේ. .
3 Color එකක් ඒ වගේ දෙගුනයක් වෙනවා 2900 - 6000 වගේ. . ..
මීට අඩු ඒවත් ඕන තරම් තියෙන්වා, ,,![]()
තැන්ක්ස් මචො, ,, , ,
Online තාම Ebay වත් බඩු නැ බං,,, ,, ඒත් Pettah තියෙනවා ඕන තරම් , , නිකන් Elecronic බඩු තියෙන Shop වලත් දැන් තියෙන්වා,, ගෙන්නලා උනත් දෙයි, ,,,
ගොඩක් ගන්න නම් Alibaba වගේ එකකට යන්න ඕන, ,,
ඔන්න දැම්මා මචො. .. .උඩ තියෙන්වා මම දන්න හැටියට .. ..
මචෝ, වැඩි විස්තරයක් නැ,, ඕක තමයි සම්පූර්න කතාව. . Shop එකකින් Control Card එකක් + Module එකක් + Power Supply or Power Pack එකක් ගෙනත් testing පටන් ගන්න,, , But 8 000 k විතර යයි ඒ ටිකට. ..
![]()
Video Board එකක් 6000 k වෙතර වෙනවා, VGA වගේම තමයි, , Resolution එක වැඩි වෙනකොට මිල වැඩී. ..
මචෝ, ඒක වෙනස් වෙනවා Out Door / Indoor / Water Proof / Thickness / LED Type වගේ ඒවා ගොඩක් උඩ. . ..
1 Color සාමන්ය හොද එකක් 1900 - 2500 වගේ. .
2 Color සාමන්ය එකක් 2400 - 4000 වගේ. .
3 Color එකක් ඒ වගේ දෙගුනයක් වෙනවා 2900 - 6000 වගේ. . ..
මීට අඩු ඒවත් ඕන තරම් තියෙන්වා, ,,![]()
ගොඩක් ස්තූතී මචං මේක කියලා දුන්නට. මේවා හදන උන් 3 x 1.5 දෙපැත්ත තියන බෝඩ් එකකට 75000 ක් විතර ගන්නවා. බලනොකට අපිම හදාගත්තනම් 37 කට විතර හදාගන්න පුලුවන් වෙයිනෙ. මේවගේ දැනුම අපිට බෙදලා දුන්නට උබට ගොඩක් පිං.