නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    අම්මට උඩු. පට්ට කතාවක්නෙ. කොටස් 15 ම කියෙව්වා කියහන්කො එකපාරම. දිගටම ලියහන්..
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපු...... අරුගේ සද්දේ හැටියට මං හිතුවේ පිස්ටල් 1ක් වත් ඇදලාගනී කියලා,
    නොදකින් දැළි පිහියක් අරන්නේ ඇවිත් තියෙන්න, ඕකව යවමු බාබර් සාප්පුවකට :lol:

    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    අම්මට උඩු. පට්ට කතාවක්නෙ. කොටස් 15 ම කියෙව්වා කියහන්කො එකපාරම. දිගටම ලියහන්..

    එළ මචෝ. තෑන්ක්ස් කිව්වා ඕන්න :)
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Uba liyana kathawe awastha Artificial na..Natural..ekai balanna asa..bolada unath api asa ehema katha kiyawanna
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    Uba liyana kathawe awastha Artificial na..Natural..ekai balanna asa..bolada unath api asa ehema katha kiyawanna

    :sorry::sorry: Love Story එකක් කොහොමත් බොළඳයි බං. ඒක එහෙම වෙන්න ඕනේ(මගේ පෞද්ගලික මතයක් විතරයි) මම කලිනුත් කියලා ඇති. බොළඳ කතා බොළඳ කතා කියලා බැන බැන ඉන්න එවුන් ලව් කරන විදිය දැක්කම තනි ඇහැට ඇඬෙනවා. ඒවා දැක්කම කතා වල තියෙන්නේ බොළඳ ඒවාද කියලත් හිතෙනවා :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :sorry::sorry: Love Story එකක් කොහොමත් බොළඳයි බං. ඒක එහෙම වෙන්න ඕනේ(මගේ පෞද්ගලික මතයක් විතරයි) මම කලිනුත් කියලා ඇති. බොළඳ කතා බොළඳ කතා කියලා බැන බැන ඉන්න එවුන් ලව් කරන විදිය දැක්කම තනි ඇහැට ඇඬෙනවා. ඒවා දැක්කම කතා වල තියෙන්නේ බොළඳ ඒවාද කියලත් හිතෙනවා :lol::lol:
    නෙතලි මට :love:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    2ewdy7o.png

    :rofl::rofl:

    google eke wena image ekak search karaddin meka set una:lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    :sorry::sorry: Love Story එකක් කොහොමත් බොළඳයි බං. ඒක එහෙම වෙන්න ඕනේ(මගේ පෞද්ගලික මතයක් විතරයි) මම කලිනුත් කියලා ඇති. බොළඳ කතා බොළඳ කතා කියලා බැන බැන ඉන්න එවුන් ලව් කරන විදිය දැක්කම තනි ඇහැට ඇඬෙනවා. ඒවා දැක්කම කතා වල තියෙන්නේ බොළඳ ඒවාද කියලත් හිතෙනවා :lol::lol:

    machan Aniwa love stories boladai..eka 100% k hari..eeth dan thiyana drama wala amuthu athal ne danne ban. sirawata Drama ekak balanawata wada mehema stories balana eka sira..
    machan ubata aththatama locku hakiyawak thiyanawa novels liyanna. uba asa nathda pothak print karanna?
     
    Status
    Not open for further replies.