අපු...... අරුගේ සද්දේ හැටියට මං හිතුවේ පිස්ටල් 1ක් වත් ඇදලාගනී කියලා,
නොදකින් දැළි පිහියක් අරන්නේ ඇවිත් තියෙන්න, ඕකව යවමු බාබර් සාප්පුවකට![]()

ah sunaka denuwa![]()

අම්මට උඩු. පට්ට කතාවක්නෙ. කොටස් 15 ම කියෙව්වා කියහන්කො එකපාරම. දිගටම ලියහන්..
Uba liyana kathawe awastha Artificial na..Natural..ekai balanna asa..bolada unath api asa ehema katha kiyawanna

Love Story එකක් කොහොමත් බොළඳයි බං. ඒක එහෙම වෙන්න ඕනේ(මගේ පෞද්ගලික මතයක් විතරයි) මම කලිනුත් කියලා ඇති. බොළඳ කතා බොළඳ කතා කියලා බැන බැන ඉන්න එවුන් ලව් කරන විදිය දැක්කම තනි ඇහැට ඇඬෙනවා. ඒවා දැක්කම කතා වල තියෙන්නේ බොළඳ ඒවාද කියලත් හිතෙනවා 
නෙතලි මටLove Story එකක් කොහොමත් බොළඳයි බං. ඒක එහෙම වෙන්න ඕනේ(මගේ පෞද්ගලික මතයක් විතරයි) මම කලිනුත් කියලා ඇති. බොළඳ කතා බොළඳ කතා කියලා බැන බැන ඉන්න එවුන් ලව් කරන විදිය දැක්කම තනි ඇහැට ඇඬෙනවා. ඒවා දැක්කම කතා වල තියෙන්නේ බොළඳ ඒවාද කියලත් හිතෙනවා

![]()
google eke wena image ekak search karaddin meka set una![]()

mata dan chemistry mataka na H2SO4 da okata danne?
mathak karanda epa oya magula.

mama asama subject ekachemistrymathak karanda epa oya magula.
chemistry kiyala namak dihaawath mama balanne nae![]()