ගියාට හදවතින් යන්නේ නැහැ කවදාවත් අවරුදු 20 ද එක දවසද කියන එක අදාල නැහැ ආදරේට , අම්ම තාත්ත දැකපු වත් නැති කෙනෙක් උනත් ඒ දෙන්නට ආදරේ කරනවා.අපි ආදරේ කරන හැම කෙනෙක් ළඟ තිය ගන්න බැහැ එත් නොලැබෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙනත් වැඩක් නැහැ
ඔයා කියන එක හරි. ආදරය ඇතිවෙන්න මොහොතක් ඇති. මං ඒ ගැන නෙමෙයි කිවුවෙ. මං කිවුවෙ ආදරයට මැරෙන අය ගැන නෙමෙයි. තමන් කැමති දේ නොලැබුණ දුකට මැරෙන අය ගැන. ආදරයට වඩා ආශ දේ නැති නිසා මැරෙන අය ගැන.
බලාපොරොත්තු නැතිවුණා කියල ජීවිතේ නැතිකරගන්න එක විසඳුම නෙමෙයිනෙ. අනිත් එක ඔය ඒ වෙලාවට එන ආවේගයට මැරෙන්න හැදුවට ඒකෙන් බේරුනොත් ඒ කෙනා බොහොමයක් වෙලාවට හොඳින් ඉන්නව. තව කෙනෙක් එක්ක යාලුවෙලා ඒ කෙනාව බඳිනවත් එක්ක. හරි ආදරයෙදි තමන් ගැනට වඩා අනිත් කෙනා ගැනයි හිතන්නෙ. තමන් මැරුනොත් තමන් ආදරේ කරපු කෙනාට කොහොම හැඟීමක් ඇතිවෙයිද කියලයි හිතන්නෙ. අර වගේ මැරෙන හදන අය බොහොමයක් ඉක්මනට ආදරේ අමතක කරන අය.
Last edited:



lajja bayata hadila thiyanava....
apooo
ah hitapan saga deka dagena ennam





oyama kiyanna balanna...