Yamaha Fz with HID BI-XENON Projectors Lens Kit

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මචං ඕකට උබ 8000K දාන්නේ නැතුව 4300 හෝ 6000 දැම්ම නම් එලිය වැඩි ඕකට වඩා. පොලිස් කේස් අඩුයි. මීදුම්/වැස්ස වෙලාවට visibility වැඩි. ඊබේ ලින්ක් එක දියණ පුටෙ

    පල්ස්රයට දන්නා පුලුවන්ඩ අහපු අයට:

    පුළුවන්. දැන් එන ඕනිම full DC බයික් එකකට දාන්න පුළුවන්

    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    රත්තරං;15257466 said:
    හෙඩ් ලයිට් එකේ ප්ලාස්ටික් වීදුරුව උනු වෙයි. පොඩ්ඩක් පරිස්සමින්
    aiye PM ekak damma balala reply karapan ko:eek::eek:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් මේක hero Honda Hunk එකට දන්නා පුලුවන්න්ද කියපන්කො.... එකේ තියන්නේ මන් හිතන විදිහට මගින්ටෝ වගේ කරන්ට් එකක්.... (රේස් කරනකොට එලිය වැඩිවෙන...)
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    patta බං.... මේක මචං අවශ්‍ය වෙද්දි on කරගන්න bike eke Crash Bar ekata set kara ganna විදිහක් නැද්ද ම‍චං....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    patta බං.... මේක මචං අවශ්‍ය වෙද්දි on කරගන්න bike eke Crash Bar ekata set kara ganna විදිහක් නැද්ද ම‍චං....

    මචං වල්ම.සිල්වා,

    මාත් ට්‍රයි එකක් දැම්ම. මගේ ගව ප්‍රොජෙක්ටර කිට් එකක් නම් නෑ.
    පුළුවන් වෙයි. කිට් එකේ පිටිපස්ස වතුර යන්නේ නැතිවෙන්න කවර් කරන්න වෙනවා.
    තව එකක් ක්‍රෑෂ් බාර් එකේ සෙට් කලොත් ඉස්සරහ මැද ගාර්ඩ් එකේ හෙවනැල්ල වැටෙනවා බං
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං වල්ම.සිල්වා,

    මාත් ට්‍රයි එකක් දැම්ම. මගේ ගව ප්‍රොජෙක්ටර කිට් එකක් නම් නෑ.
    පුළුවන් වෙයි. කිට් එකේ පිටිපස්ස වතුර යන්නේ නැතිවෙන්න කවර් කරන්න වෙනවා.
    තව එකක් ක්‍රෑෂ් බාර් එකේ සෙට් කලොත් ඉස්සරහ මැද ගාර්ඩ් එකේ හෙවනැල්ල වැටෙනවා බං
    ඔව් නේද බං හෙවනැල්ල වැටෙනවා තමා.. හැබැයි සෙට් කරගන්න පුළුවන් නම් මරැ. තෑන්ක්ස් මචං....:)
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    Projectors Lens එක angel eye + devil eye ඵක්ක මම දෙන්නම් 5000ත් 6500 ත් අතර ගනන් වලට....ikman.lk ඵකේ 7500-11000 වෙනකල් තියනව.බොරැ කාරයන්ට අහුවෙන්න එපා....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Projectors Lens එක angel eye + devil eye ඵක්ක මම දෙන්නම් 5000ත් 6500 ත් අතර ගනන් වලට....ikman.lk ඵකේ 7500-11000 වෙනකල් තියනව.බොරැ කාරයන්ට අහුවෙන්න එපා....

    dapanko machan pics:yes::yes::yes::yes:matath ganna ona brandnewda???????