|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගියාට හදවතින් යන්නේ නැහැ කවදාවත් අවරුදු 20 ද එක දවසද කියන එක අදාල නැහැ ආදරේට , අම්ම තාත්ත දැකපු වත් නැති කෙනෙක් උනත් ඒ දෙන්නට ආදරේ කරනවා.අපි ආදරේ කරන හැම කෙනෙක් ළඟ තිය ගන්න බැහැ එත් නොලැබෙන දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙනත් වැඩක් නැහැ

    ඔයා කියන එක හරි. ආදරය ඇතිවෙන්න මොහොතක් ඇති. මං ඒ ගැන නෙමෙයි කිවුවෙ. මං කිවුවෙ ආදරයට මැරෙන අය ගැන නෙමෙයි. තමන් කැමති දේ නොලැබුණ දුකට මැරෙන අය ගැන. ආදරයට වඩා ආශ දේ නැති නිසා මැරෙන අය ගැන.

    බලාපොරොත්තු නැතිවුණා කියල ජීවිතේ නැතිකරගන්න එක විසඳුම නෙමෙයිනෙ. අනිත් එක ඔය ඒ වෙලාවට එන ආවේගයට මැරෙන්න හැදුවට ඒකෙන් බේරුනොත් ඒ කෙනා බොහොමයක් වෙලාවට හොඳින් ඉන්නව. තව කෙනෙක් එක්ක යාලුවෙලා ඒ කෙනාව බඳිනවත් එක්ක. හරි ආදරයෙදි තමන් ගැනට වඩා අනිත් කෙනා ගැනයි හිතන්නෙ. තමන් මැරුනොත් තමන් ආදරේ කරපු කෙනාට කොහොම හැඟීමක් ඇතිවෙයිද කියලයි හිතන්නෙ. අර වගේ මැරෙන හදන අය ‍බොහොමයක් ඉක්මනට ආදරේ අමතක කරන අය.
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ow machan :) lajja bayata hadila thiyanava.... :yes: set karagannavanam karaganna macho... ekita ada hetama kollek set vena patai :) mamath uparima help eka dennam

    eyaawa set karaganna :eek: apooo

    images
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔයා කියන එක හරි. ආදරය ඇතිවෙන්න මොහොතක් ඇති. මං ඒ ගැන නෙමෙයි කිවුවෙ. මං කිවුවෙ ආදරයට මැරෙන අය ගැන නෙමෙයි. තමන් කැමති දේ නොලැබුණ දුකට මැරෙන අය ගැන. ආදරයට වඩා ආශ දේ නැති නිසා මැරෙන අය ගැන.

    බලාපොරොත්තු නැතිවුණා කියල ජීවිතේ නැතිකරගන්න එක විසඳුම නෙමෙයිනෙ. අනිත් එක ඔය ඒ වෙලාවට එන ආවේගයට මැරෙන්න හැදුවට ඒකෙන් බේරුනොත් ඒ කෙනා බොහොමයක් වෙලාවට හොඳින් ඉන්නව. තව කෙනෙක් එක්ක යාලුවෙලා ඒ කෙනාව බඳිනවත් එක්ක. හරි ආදරයෙදි තමන් ගැනට වඩා අනිත් කෙනා ගැනයි හිතන්නෙ. තමන් මැරුනොත් තමන් ආදරේ කරපු කෙනාට කොහොම හැඟීමක් ඇතිවෙයිද කියලයි හිතන්නෙ. අර වගේ මැරෙන හදන අය ‍බොහොමයක් ඉක්මනට ආදරේ අමතක කරන අය.
    :eek:
    මොකද්ද බන් මැරෙන කතාවක් කොහෙද කියල තින්නේ :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek:
    මොකද්ද බන් මැරෙන කතාවක් කොහෙද කියල තින්නේ :baffled:

    ඒකෙ නෙමෙයි. මං කිවුව එකේ. ඔයා කෝට් කරපු එකේ :)
     
    Status
    Not open for further replies.