කෙල්ල එක්ක

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මචන්ලා, මම කෙල්ල එක්ක සෑවොයි යන්න හිතන් ඉන්නවා... box එහෙකට,, දෑන් ගාන කියද box එහෙක,,, , ටිකට් ෆොන් එකෙන් බුක් කරන්න සල්ලි ගෙවන්න ඔනි ද බන්??? නෑත්නම් යන දවසට ගියාම ගෙවන්න පුලුවන් ද??? මෙච්චර කල් කෙල්ල එක්ක ODC විතරයි ගිහින් තිබුනේ ඔකේ...BOX යන්න පොඩි ආශාවක් ආවා... අනිත් අයට පෙන්නත් එක එකක් දාගෙන යන්න හොදේ...
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ආ......මල්ලි කොමඩු කන්න වගේ ලෑස්තිය.:P:rofl::rofl:
    sY5nm.gif
     
    • Like
    Reactions: EUMA175

    Gnillort

    Banned
    Jul 9, 2013
    38
    1
    0
    ආ......මල්ලි කොමඩු කන්න වගේ ලෑස්තිය.:P:rofl::rofl:
    sY5nm.gif

    කොමඩු වලට අගෞරව කරන්න එපා ඔය ගොරකා කෑලි වලට සමාන කරලා :frown:
     

    Gnillort

    Banned
    Jul 9, 2013
    38
    1
    0
    අපිට ගොරක උනාට කන එකාට කොමඩු තමයි මචන්.:P
    images
    කාපු නැති උන් තමා කොමඩු බූන්දි අරව මේවා කියන්නේ. කාපු උන් දන්නවා ගොරකා කියලා