EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ උරාජ් අයියේ :P
    මොකක්ද බං අර අද පාන්දර එවලා තිබ්බ මෙසේජ් එක ‘අඩෝ ගෑණි ගෙදරින් එළියට දැම්මා බං කියලා‘:dull:

    :oo: ඈ..... උඹව ඊයේ ගෑණි එළියට දැම්මද......?? :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo: ඉතින් මේ මම දාන්නේ පෝස්ට් හිටු කියලා........ :rolleyes:
    umbata time eka gana adahasak na wage. Kamak na wena forum ekak dana ekata kamathida?

    habai eke post count, rep arawa mewa wenama yanne. meke ewath ekka sync wenne naha. Awlak na ne. mona sync da neda ban :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :frown: හා හා උඹ ආවද මෙතන බොර දියේ සබන් බෝල පුම්බන්න...... දුප් කිව්වේ...... :angry:
    ඇත්ත කිව්වාමත් රිදෙනවනේ අප්පා
    ඒ බං රත්නේ අයියේ
    ලැපක් බෑව්වා
    Toshiba Satellite® C850 - i3
    satellite-c850-hero-v2.png

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umbata time eka gana adahasak na wage. Kamak na wena forum ekak dana ekata kamathida?

    habai eke post count, rep arawa mewa wenama yanne. meke ewath ekka sync wenne naha. Awlak na ne. mona sync da neda ban :P

    :oo: වෙන සෙක්ෂන් එකක් නම් කමක් නෑ....... :D ඒත් අර ඊළගට කියලා තියෙන කතාව ගැන නම් සලකලා බලන්න වෙනවා කමිටුවට දාලා....... :yes: :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :oo: ඈ..... උඹව ඊයේ ගෑණි එළියට දැම්මද......?? :lol:
    මමනේ ඒ ප්‍රශ්ණේ අහන්න ඕනේ....
    මට තරින්ද බොසාත් කිව්වා ඒ වගේ සීන් එකක්...
    අයියෝ ලැජ්ජයි අප්පා :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo: වෙන සෙක්ෂන් එකක් නම් කමක් නෑ....... :D ඒත් අර ඊළගට කියලා තියෙන කතාව ගැන නම් සලකලා බලන්න වෙනවා කමිටුවට දාලා....... :yes: :P
    Kamituwata dala balala kiyapanko :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද්මිනිස්ත්‍රාසිකාරතුමනි,
    වෙන ෆෝරම් එකක්ට දානවා සහ රෙප් සිස්ටම් වෙනයි කියන එක තව ඇබිජුංඩක් පහදා දිය හැකි නම් මගේ මූලික එකගතාවය හෝ විරෝධතාවය ගොණු කළ හැකිය.

    සංහලෙන් ගැසීම ඔබට අවුල් වැඩක් නම් සිංග්ලිෂ් භාවිතා කරන ලෙසට අපි අතර එකගතාවයනට පැමිණිය හැකිය.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :oo: කිඹුලා සහ මිනියාගෙන් අමතගත්තනේ.... මම හිතන්නේ ඊළගට අමතගන්නේ උඹ මගෙන්...... :yes:
    මිනියාගෙයි මගෙයි ජම්මාන්තර වෛරය :angry::angry:
    1005871_10200199121317521_428656308_n.jpg

    මෙන්න මේ ෆොටෝ එක ගන්න ඔය විදිහට ඉද්ද ඔය මිනියා බස් කෝච්චියේ හෝන් එක ගැහුවා :angry::angry:
    තාමත් කන කූං කූං ගානවා :angry::angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මමනේ ඒ ප්‍රශ්ණේ අහන්න ඕනේ....
    මට තරින්ද බොසාත් කිව්වා ඒ වගේ සීන් එකක්...
    අයියෝ ලැජ්ජයි අප්පා :rofl:
    සබනා....උඹ රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නේ නැතුව යනව ද මෙතන වැදගත් දෙයක් කතා කරන කොටවත්..............
    අමතගන්න ද හදන්නේ ආයෙත්.................:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීටී මැතිතුමනි,
    මේක අම්බානක් දිග වෙන නිසා යම් අපහසුතාවයක් පවතිනවා නම් කියන්න.
    අපි වෙන සෙක්ෂන් එකක් යන අදහස ගැන සළකා බලමු. පරණ ඒව ඔටෝ ආකයිව් කලත් කමක් නෑ.............
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    සබනා....උඹ රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නේ නැතුව යනව ද මෙතන වැදගත් දෙයක් කතා කරන කොටවත්..............
    අමතගන්න ද හදන්නේ ආයෙත්.................:angry::angry::angry:
    පොඩි එකෙක්ට මේ කෘර ලෝකේ ඉඩක් නැති හැටි අප්පා...
    හරි හරි යන්නම්...:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඇත්ත කිව්වාමත් රිදෙනවනේ අප්පා
    ඒ බං රත්නේ අයියේ
    ලැපක් බෑව්වා
    Toshiba Satellite® C850 - i3

    :oo: ඊ බේ ඕඩර් කරාද.....?? කීයද.....?? Spec කොහොමද.....?? :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අද්මිනිස්ත්‍රාසිකාරතුමනි,
    වෙන ෆෝරම් එකක්ට දානවා සහ රෙප් සිස්ටම් වෙනයි කියන එක තව ඇබිජුංඩක් පහදා දිය හැකි නම් මගේ මූලික එකගතාවය හෝ විරෝධතාවය ගොණු කළ හැකිය.

    සංහලෙන් ගැසීම ඔබට අවුල් වැඩක් නම් සිංග්ලිෂ් භාවිතා කරන ලෙසට අපි අතර එකගතාවයනට පැමිණිය හැකිය.

    ekedi wenne ElaKiri Leisure eke gahana post eke. ewa mekata adala naha. ethkota post search wenne, umbalage post count ekata add wenne, reputation labenne, points hambenne, visitor messages etc.. okkoma separate.
    forum 2 athara e data sync wenne naha.
    Habai thread digata danna puluwan. thread eka fast, activity wadi etc..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මමනේ ඒ ප්‍රශ්ණේ අහන්න ඕනේ....
    මට තරින්ද බොසාත් කිව්වා ඒ වගේ සීන් එකක්...
    අයියෝ ලැජ්ජයි අප්පා :rofl:

    :oo: මේ අපේ ඈස් පේනවා...... උඹ වගේ කණ්නාඩි දාන්නේ නෑ අපි...... ඔය අකුරු පොඩියට දාපන්.... ආයේ එහෙම ලොකු අකුරු දැම්මොත්, අමතක නොවෙන පාඩමක් උගන්වනවා........ :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ekedi wenne ElaKiri Leisure eke gahana post eke. ewa mekata adala naha. ethkota post search wenne, umbalage post count ekata add wenne, reputation labenne, points hambenne, visitor messages etc.. okkoma separate.
    forum 2 athara e data sync wenne naha.

    එතකොට අපිව නිකං එලකිරියෙන් වෙන් වෙනවා වගේනේ... :baffled::dull:
     
    Status
    Not open for further replies.