EK Married Club-6

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :oo: මේ අපේ ඈස් පේනවා...... උඹ වගේ කණ්නාඩි දාන්නේ නෑ අපි...... ඔය අකුරු පොඩියට දාපන්.... ආයේ එහෙම ලොකු අකුරු දැම්මොත්, අමතක නොවෙන පාඩමක් උගන්වනවා........ :angry:
    අපිට මේක අකැපයිලු
    ඒ නිසා එන්න එපාලු
    අහෝ ඛේදයකි
    මමත් ලෑල්ලක් හොයං බැදගත්ත දවසකට එන්නම් මේ පැත්තේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    umbala ai ban part 7 yanne nathuwa katta kagena meke post karanne. :P
    dana balapan mama post eka dala umbalagen reply ekak gannama kochchra wela giyada kiyala.
    යකෝ රිප්ලයි වලට මෙච්චර වෙලා යන්නේ මේකේ ස්ලෝ එක හින්දා නෙමෙයි, වෙන වැඩ කරන අතරතුරේ මේකට එන හින්දා.

    ElaKiri Leisure kiyala api wenama forum ekak patan gamuda? ethkota eke DB eka podi nisa thread eke post 50,000 wath yanna puluwan.

    Ekata Married Club, Lovers lane etc.. wage thread move karamu.

    Umbalata sinhala unicode gahannama ona, Thread eka close karanawath kamathith naha, AJAX features disable kalamath kamathi naha. bane me wade karanna mechchra thadi size DB ekak ekka.
    මට නං උනිකෝඩ් තිබ්බත් එකයි, නැතත් එකයි.
    ත්‍රෙඩ් වැහිල්ලටනං කැමැත්තක් නෑ
    ඒජැක්ස් නං කොහෙත්තම ඕනේ නැ. රෙප් සිස්ටම් එකත් ඕනේ නෑ.
    DB එක prune කරපංකෝ. member counts, thread/post counts, search,phrases prune කරපංකෝ. අපි අරවට මේවාට කැමති නෑ කිව්වාට උඹ ඕක කරන්න කැමතිත් නෑනෙ ?
    meke winadiyata 1 post ekak dagannath baruwa umba 20 danna katha karanne :rofl:
    රත්නේ ලිඳට :D
    umbata time eka gana adahasak na wage. Kamak na wena forum ekak dana ekata kamathida?

    habai eke post count, rep arawa mewa wenama yanne. meke ewath ekka sync wenne naha. Awlak na ne. mona sync da neda ban :P
    නොකියා කිව්වේ අපිට වෙන ෆෝරම් එකකට යන්න කියලද ?
    :oo: වෙන සෙක්ෂන් එකක් නම් කමක් නෑ....... :D ඒත් අර ඊළගට කියලා තියෙන කතාව ගැන නම් සලකලා බලන්න වෙනවා කමිටුවට දාලා....... :yes: :P
    :yes:
    අද්මිනිස්ත්‍රාසිකාරතුමනි,
    වෙන ෆෝරම් එකක්ට දානවා සහ රෙප් සිස්ටම් වෙනයි කියන එක තව ඇබිජුංඩක් පහදා දිය හැකි නම් මගේ මූලික එකගතාවය හෝ විරෝධතාවය ගොණු කළ හැකිය.

    සංහලෙන් ගැසීම ඔබට අවුල් වැඩක් නම් සිංග්ලිෂ් භාවිතා කරන ලෙසට අපි අතර එකගතාවයනට පැමිණිය හැකිය.
    :yes:

    අලුත් ත්රෙඩ් එකකට යන එකේ විරුද්දත්වයක් නෑ හැබැයි මේකේ වෙන, මිට වඩා දිග ත්රෙඩ් අවුරුදු ගානක් තිස්සේ තාමත් ඔහේ යනවා කියන එකත් මතක් කරන්න කැමති.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ekedi wenne ElaKiri Leisure eke gahana post eke. ewa mekata adala naha. ethkota post search wenne, umbalage post count ekata add wenne, reputation labenne, points hambenne, visitor messages etc.. okkoma separate.
    forum 2 athara e data sync wenne naha.
    Habai thread digata danna puluwan. thread eka fast, activity wadi etc..
    ඒ ෆෝරම් එකෙත් අවුරුදු 6කින් 7කින් වගේ කියයිද දැන් database එක ලොකු වැඩි, වෙනත් ෆෝරම් එකකට යමු කියලා ? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මමනේ ඒ ප්‍රශ්ණේ අහන්න ඕනේ....
    මට තරින්ද බොසාත් කිව්වා ඒ වගේ සීන් එකක්...
    අයියෝ ලැජ්ජයි අප්පා :rofl:
    බොරුව අතේ කෝට් :lol: :lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :oo: ඊ බේ ඕඩර් කරාද.....?? කීයද.....?? Spec කොහොමද.....?? :rolleyes:
    නැත නැක
    අත්පිට මුදලට ගත්තා (අත්පිට මුදල් හොයා ගත්තේ ණය වෙලා)
    අත්පිට මුදලට ගන්නේනම් මිල - රුපියල් 57500 (නැතිනම් 64900)
    Hard Disk : 500GB
    RAM : 2GB Shared
    Resolution : 15.6''
    Others : Bluetooth/Wifi/DVD/RW/ Bag
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඒ ෆෝරම් එකෙත් අවුරුදු 6කින් 7කින් වගේ කියයිද දැන් database එක ලොකු වැඩි, වෙනත් ෆෝරම් එකකට යමු කියලා ? :rolleyes:
    එතකොට බොලා මැරිලා ඒ තැන් වල ගසුත් පැල වෙලා තියෙයි :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් නිකං හිතෙනවා මෙච්චර දිග ත්‍රෙඩ් අවුල්, ඒ නිසා උඹලා මේ වගේ ඒව නොදම ඉදපල්ලා සහ දානව නම් වෙන අතක් බලා ගනිල්ලා කියන ස්වරයක් අපේ ලොක්ක ගේ කතාවේ තියනව දෝ කියලා...........:rolleyes::rolleyes::rolleyes:
    මොනව වුනත් අවසාන විග්‍රහයේ දී ඔබතුමා ගේ තීරණ වලට අපට අවම ලෙසට 90% එකග වෙන්න වෙනව නේ.......

    මොකද වෙන්න ඕන අපෙන් කියල කියන්ට කෝ බලන්න..............:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පොඩි එකෙක්ට මේ කෘර ලෝකේ ඉඩක් නැති හැටි අප්පා...
    හරි හරි යන්නම්...:dull::dull:
    පොඩි උන්ට ඉන්න ඉඩ තියනවා හැබැයි පොඩි උන්ට පඩ උන් වෙන්න ඉඩ නෑ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කොහොමෙයි
    ඩෙල්මෝ.....උඹට පැත්තකට වෙලා ඉන්න කියල ආයෙ කියන්නෙ නෑ මලේ හරිය...........:frown::frown:
    වැදගත් මොනව හරි කතා කරන කොටවත් හොට නොදා ඉන්න පුරුදු වෙය......:angry:
    ගල් උලමා...........:angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඩෙල්මෝ.....උඹට පැත්තකට වෙලා ඉන්න කියල ආයෙ කියන්නෙ නෑ මලේ හරිය...........:frown::frown:
    වැදගත් මොනව හරි කතා කරන කොටවත් හොට නොදා ඉන්න පුරුදු වෙය......:angry:
    ගල් උලමා...........:angry::angry::angry:
    kimbula aiye,
    sirawatamada kiyanne?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඩෙල්මෝ.....උඹට පැත්තකට වෙලා ඉන්න කියල ආයෙ කියන්නෙ නෑ මලේ හරිය...........:frown::frown:
    වැදගත් මොනව හරි කතා කරන කොටවත් හොට නොදා ඉන්න පුරුදු වෙය......:angry:
    ගල් උලමා...........:angry::angry::angry:
    ok aiye....
    aththatama mama methana inna one kenek nemeine
    ok aiye...
    Bye all:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීටී....
    ප්‍රශනෙ සිංහල යුනිකෝඩ් නම් අපි යුනිකෝඩ් නොගහ ඉන්නම්, සිංග්ලිෂ් පාවිච්චි කරන්නම්.....
    නමුත් වෙන ෆෝරම් එකකට ට්‍රාන්ස් වෙනව/කරනව කියන්නේ අපි නිකං සාපරාධී චෝදනා යටතේ පිටුවහල් කරනව වගේ දෙයක්..............:dull::(:(:nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මිනියාගෙයි මගෙයි ජම්මාන්තර වෛරය :angry::angry:

    මෙන්න මේ ෆොටෝ එක ගන්න ඔය විදිහට ඉද්ද ඔය මිනියා බස් කෝච්චියේ හෝන් එක ගැහුවා :angry::angry:
    තාමත් කන කූං කූං ගානවා :angry::angry:

    :oo: බලපන්කෝ පට්ට ලේලන්ඩ් කෝච්චියක් ඉස්සරහා, පගර නැට්ටෙක් ඉන්න හැටි....... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ok aiye....
    aththatama mama methana inna one kenek nemeine
    ok aiye...
    Bye all:)
    එහෙම එකක් නෙවෙයි මල්ලී.......
    තේරුම් ගනින් මේක වැදගත් කතාවක්.....
    ඒ අස්සේ උඹ ඇඩ් දානව නේ.............

    පොඩ්ඩක් ඉදපං කෝ මේක ඉවර වෙනකං......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සබනා....උඹ රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නේ නැතුව යනව ද මෙතන වැදගත් දෙයක් කතා කරන කොටවත්..............
    අමතගන්න ද හදන්නේ ආයෙත්.................:angry::angry::angry:

    :rofl: හික්ස්.... සබනා ලිදේ...... :lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    යකෝ රිප්ලයි වලට මෙච්චර වෙලා යන්නේ මේකේ ස්ලෝ එක හින්දා නෙමෙයි, වෙන වැඩ කරන අතරතුරේ මේකට එන හින්දා.
    quote nathuwa quick reply ekak dala. naththan dapu post ekak edit kalla balapanko hari ikmanta post karanna puluwanda kiyala.


    මට නං උනිකෝඩ් තිබ්බත් එකයි, නැතත් එකයි.
    ත්‍රෙඩ් වැහිල්ලටනං කැමැත්තක් නෑ
    ඒජැක්ස් නං කොහෙත්තම ඕනේ නැ. රෙප් සිස්ටම් එකත් ඕනේ නෑ.
    DB එක prune කරපංකෝ. member counts, thread/post counts, search,phrases prune කරපංකෝ. අපි අරවට මේවාට කැමති නෑ කිව්වාට උඹ ඕක කරන්න කැමතිත් නෑනෙ ?

    umbata sinhala unicode, ajax, rep ona nathi unata ewa ona ewun godak innwane,
    DB prune karanna giyamath hamogema post count adu wenawa, rep okkoma adu wenawa. rep power bahinawa, umba kamathi unata ekata kamathi nathi ewun thama wadima inne.
    ithin wadi dena kamathi dene karanna ona.

    Anik eka prune karanna giyama 1million withara post prune karanna dawas 10k wath forum eka close kalla thiyanna wei. Dan mama dawas 2k rata forum eka close karala maka gaththe 150,000 wage post.

    Anik eka post, rep etc.. umbata awlak naththan wena forum ekakata giyata kisima awlak nahane.

    අලුත් ත්රෙඩ් එකකට යන එකේ විරුද්දත්වයක් නෑ හැබැයි මේකේ වෙන, මිට වඩා දිග ත්රෙඩ් අවුරුදු ගානක් තිස්සේ තාමත් ඔහේ යනවා කියන එකත් මතක් කරන්න කැමති.
    thread eka diga unata prashnayak naha activity eka adui nam. thread eka active nam thama prashne wenne.
     
    Status
    Not open for further replies.