සම්පත් Credit Card

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මචංලා මම ගන්නේ නැතුවම ඉන්න හිතලා පස්සේ බැරිම තැන තීරණය කළා Credit Card එකක් ගන්න.(දැන් බනින්න එපා ගන්න එපා කියලා. මම FD එකක් දාලා මචන් ගන්නේ අත හිත පියාගෙන් :D ඒක නිසා බොරු show එකට වියදම් කරන්නේ නෑ) සම්පත් එකක් තමයි ගන්න බැලුවේ. සම්පත් CC තියෙන අය ඉන්නවනම් කියන්න මට පොඩි කරුණු වගයක් තියනව දන ගන්න
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    mamath sampath CC :)

    anual fee + join fee eka 1750 vithara ava mata
    stampduty 15rs per 1000
    interest rate eka mathaka ne :rofl:
    credit period eka 52days da koheda

    එළකිරි පලවෙනි comment එකට
    stampduty 15rs per 1000 :confused: මේ මොකක්ද මචන්
    උබේ ලිමිට් එක කීයද මචන් ?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එළකිරි පලවෙනි comment එකට
    stampduty 15rs per 1000 :confused: මේ මොකක්ද මචන්
    උබේ ලිමිට් එක කීයද මචන් ?
    hithapanko uba CC eken 5000lkr badu gatta kiyala.ethakota uba late une nettam oka gewanna (interest ekata amatharawa) 15rs x 5 = 75rs gewanna one aniwaryen:rolleyes:

    ex2- 50,000 viyadam kaloth 750 stamp duty
     
    • Like
    Reactions: lag8777

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    hithapanko uba CC eken 5000lkr badu gatta kiyala.ethakota uba late une nettam oka gewanna (interest ekata amatharawa) 15rs x 5 = 75rs gewanna one aniwaryen:rolleyes:

    ex2- 50,000 viyadam kaloth 750 stamp duty

    Niakn salli kana wada ban, :baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    hithapanko uba CC eken 5000lkr badu gatta kiyala.ethakota uba late une nettam oka gewanna (interest ekata amatharawa) 15rs x 5 = 75rs gewanna one aniwaryen:rolleyes:

    ex2- 50,000 viyadam kaloth 750 stamp duty

    k මචන් එතකොට උබ දැන් මොනවාහරි බඩු අරගෙන තියනවද ගෙවන්න ?
    ඒක ගැන පොඩි විස්තරයක් කියපන්කො
    කොහෙන්ද ගත්තේ ? කීයක් උනාද ? අවුරුදු කීයක් ?
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    k මචන් එතකොට උබ දැන් මොනවාහරි බඩු අරගෙන තියනවද ගෙවන්න ?
    ඒක ගැන පොඩි විස්තරයක් කියපන්කො
    කොහෙන්ද ගත්තේ ? කීයක් උනාද ? අවුරුදු කීයක් ?

    CC ekakma oneda ban gewanna badu ganna? :baffled:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    k මචන් එතකොට උබ දැන් මොනවාහරි බඩු අරගෙන තියනවද ගෙවන්න ?
    ඒක ගැන පොඩි විස්තරයක් කියපන්කො
    කොහෙන්ද ගත්තේ ? කීයක් උනාද ? අවුරුදු කීයක් ?
    thama installment basis mukuth aran ne.
    komahari installment gannawanam interest wadinne ne.eth full value eka CC eken block karanawa.
    ex- ube CC limit eka 50,000 nam uba 45,000 walata phone ekak gatta kiyamuko 12months walin gewanna. habei bank eken 45,000 blcok karanawa.e kiyanne oyata use karanna puluwan 5000 vitharai.but monthly oyata cost wenne installment eka vitharai(45000+service charge (normaly 5%) /12=monthly installment)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    thama installment basis mukuth aran ne.
    komahari installment gannawanam interest wadinne ne.eth full value eka CC eken block karanawa.
    ex- ube CC limit eka 50,000 nam uba 45,000 walata phone ekak gatta kiyamuko 12months walin gewanna. habei bank eken 45,000 blcok karanawa.e kiyanne oyata use karanna puluwan 5000 vitharai.but monthly oyata cost wenne installment eka vitharai(45000+service charge (normaly 5%) /12=monthly installment)

    එතකොට උබ මුකුත් payment කරලා නැද්ද? අපි ATM එකෙන් ගත්තොත් කොච්චර කාලයක් දෙනවද මචන් සල්ලි දාන්න එතකොට interest එකක් වදිනවද ?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එතකොට උබ මුකුත් payment කරලා නැද්ද? අපි ATM එකෙන් ගත්තොත් කොච්චර කාලයක් දෙනවද මචන් සල්ලි දාන්න එතකොට interest එකක් වදිනවද ?
    atm eken ganna puluwan 50% vitharai.ekata ineterest ekak wadinawa.
    mama nam karanne CC pay karala mase anthimata salli gewana eka.samaharak welawata 2moths walin (52days) gewanawa.ekapara gewa ganna amaru ayata godak wasi.anika offers hodai. avurudu kale loku ithuruwak una 15-25% wenakan discount labuna
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    52 days walata kalin gewwama interest nadda machan, hama payment ekatama 52 days da ? ATM eken Cash withdrew kalath 52 days thiyanwada ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට උබ මුකුත් payment කරලා නැද්ද? අපි ATM එකෙන් ගත්තොත් කොච්චර කාලයක් දෙනවද මචන් සල්ලි දාන්න එතකොට interest එකක් වදිනවද ?

    ATM eken salli gaththoth, ee gaththa welawe indalama intrest eka hedenawa, credit card eken kawadawath atm eken salli ganna epa, credit card eke statement eke due date ekata issella gaana pay karanna, kohoma unath amatharawa stmp duty ekak gahanawa (gov. fee. )kiyala.
    Mokatada ban CC ganne?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ATM eken salli gaththoth, ee gaththa welawe indalama intrest eka hedenawa, credit card eken kawadawath atm eken salli ganna epa, credit card eke statement eke due date ekata issella gaana pay karanna, kohoma unath amatharawa stmp duty ekak gahanawa (gov. fee. )kiyala.
    Mokatada ban CC ganne?

    podi badu wagayak ganna thiyawa machan anith eka, Offers wage ewath gannawa macahn.

    machan mage C.limit eka 100000 kiyapan ex: mama lap ekak gannawa 70000. no interest kiyala kiyana thanakin. eke 24 month walin gewanawanam 2920 ethakota sure ekatama me gana witharada naththan thawa gewanna oneda?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    podi badu wagayak ganna thiyawa machan anith eka, Offers wage ewath gannawa macahn.

    machan mage C.limit eka 100000 kiyapan ex: mama lap ekak gannawa 70000. no interest kiyala kiyana thanakin. eke 24 month walin gewanawanam 2920 ethakota sure ekatama me gana witharada naththan thawa gewanna oneda?

    Intrest free nam oya gaana witharay, hebebey intrest free unath nethath, ee ganata amathara stamp duty gewanna oni. eeka mama hithanne Gov. charge ekak.