සම්පත් Credit Card

tarson

Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    apo, Credit card walin puluwan tharam aathata wela idapan ... kawada hari dawasaka ubata therei ...
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    sampath Gold card eke credit limit kohomada machan?
    platinum card ekak ganna num monthly salary koccchara withara onada?

    credit limit eka 1 lak wage thiyena card ekakin rs 80,000 withara baduwak 24 months installment walata pay karanna ganna puluwan da?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan, installment widihata pay karanna badu gattama hama place ekenma card eke ara amount eka block kranwada?

    mama cameralk eken cam ekak ganna yanne.... unge installments baluwama interest ekak wadila thiyenwa wage penawa..mokada gewala iwara weddi wadi pura gaanak gewala.... e wage ewaladith card eka hold wenawadea?
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    mamath sampath CC :)

    anual fee + join fee eka 1750 vithara ava mata
    stampduty 15rs per 1000
    interest rate eka mathaka ne :rofl:
    credit period eka 52days da koheda

    machan oya credit period eka 52 days kiyanne maximum minimum eka 22 days.. hariyata molen paawichchi kale naththan oya gateta maattu wenawa..:no::no:
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    machan, installment widihata pay karanna badu gattama hama place ekenma card eke ara amount eka block kranwada?

    mama cameralk eken cam ekak ganna yanne.... unge installments baluwama interest ekak wadila thiyenwa wage penawa..mokada gewala iwara weddi wadi pura gaanak gewala.... e wage ewaladith card eka hold wenawadea?

    Kohen badu gaththath a amount eka block karanawa machan... umba instalment daana widihata a gaana release wenawa:(:(
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    mamath sampath CC :)

    anual fee + join fee eka 1750 vithara ava mata
    stampduty 15rs per 1000
    interest rate eka mathaka ne :rofl:
    credit period eka 52days da koheda

    ow mewa wage mathaka hetiyata. sampath hodai ban mamath use karanne sampath CC ekak.
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Kohen badu gaththath a amount eka block karanawa machan... umba instalment daana widihata a gaana release wenawa:(:(


    machan api hithama camera eka rs 70,000 wenawa...2 years walin pay karanna credit card eken gatthama okkoma gewala ewara wenakota rs80,000 yanawa kiyala..So ada gihin card eken baduwa gatthoth rs 70,000 da card eken block wenne,nattham rs 80,000 da?
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    machan api hithama camera eka rs 70,000 wenawa...2 years walin pay karanna credit card eken gatthama okkoma gewala ewara wenakota rs80,000 yanawa kiyala..So ada gihin card eken baduwa gatthoth rs 70,000 da card eken block wenne,nattham rs 80,000 da?

    800000 wama block wenawa machan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ක්‍රෙඩිට් කාඩ්......?? :shocked: කොමර්ෂල් එකේ කාඩ් එකක් ගත්තා..... අම්මෝ ඕක ගත්තහම, ණය වෙනවා නොදැනිම..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මූදල් ඉතිරි කරන්නට සරල ක්රම 30 ක්- Save money Tips

    01. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

    02. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

    03. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

    04. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්යනය කරන්න.

    05. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

    06. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

    07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

    08. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

    09. ක්රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

    10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්යයනය කරන්න.

    11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

    12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

    තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

    13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

    14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

    15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

    16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

    17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

    18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්රවේශ පත්රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

    19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

    20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

    21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

    22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

    23. වේගයෙන් රිය පැදවීම අනවශ්ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

    24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

    25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

    26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

    27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

    28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

    29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්යනය කරන්න.

    30. අනවශය ආහාර ද්රව්ය, හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.

    31. තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න.