වාහනයක් වෙන කෙනෙකුට හැරවිම....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වාහනයක් වෙන කෙනෙකුට හැරවිම....

    මචො...

    1. තමන්ගෙ නමට තියන බයිසිකලයක් වෙන අයෙකුට හැරවිමෙදි ඔන වෙන ලියකියවිලි මොනවද?

    2. කොහෙටද යන්න වෙන්නෙ.(මම කොලබ ඉන්නෙ)

    3. දවස් කියක් විතර යයිද වැඩෙ ඉවර වෙන්න.

    4. කොපමන මුදලක් වියදම් වෙයිද?



    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..නානෙක් අය බම්ප් එකක්වත් දාන්න

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba bike eka wikukunwada?nattan danna kata hari transfer karanawada?uba gihlla transfer karanna one ne...open papers kawadawath sell karanna epa...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    e mokada ban:confused::confused:

    open papers dunoth mchn vehicle eka gatta ekena eka eyata transfer karankan vehicle eka ube namatane tiyenne...e kiyanne vehicle eka aran oya murder kidnap ekakata wage aran giyoth ubata tama lede enne...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wahane potha aragena narahenpita yanna one. kalin ayithi karayage id copy ekai, aithiya pawarapu liyumai one. 3000k withara yai. gedaratama potha enawa hadala
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    අපෙ මල්ලිගෙ බයිසිකලය මගෙ නමට හරවන්න යන්නෙ. මොකද එයා රට යන නිසා.

    එහෙනම් උබම ලියුමක් ලියල පෙන්නපන් මල්ලි සයින් කරා වගේ