|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    :yes::yes: එපා වෙනව තමයි. ගොරවද්දි තමයි මටනම් එපාම වෙන්නෙ. එතකොට අඩුගානෙ පීසී එකවත් දාන්න බැහැනෙ.
    ow ane ekanam aththa thama :( epa wenawa :dull: reta wessanam thawa kamak ne hodata guli wela nida ganna hari puluwan :dull::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ane ekanam aththa thama :( epa wenawa :dull: reta wessanam thawa kamak ne hodata guli wela nida ganna hari puluwan :dull::rofl::rofl:

    :yes::yes: මං නිදාගන්න යනකොට වහිනවටනම් මාත් හරි කැමතියි. එතකොට මරු. එත් ඉතින් වහින්නෙම අපිට ඕන නැති වෙලාවටමනෙ.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඒක හොඳයි තමයි. මං ඒකට විරුද්ධව අදහසක් දැක්වුව නෙමෙයි. හැබැයි දැනුත් පේනවනෙ කට්ටිය හොඳ ත්‍රේඩ්වල වුණත් චැට් කරනවනෙ. ඉතින් මේ ත්‍රේඩ්වලට පොස්ට් ගානත් කවුන්ට් වෙන්නෙ නැතිවුණහම වැඩිපුර අර වගේ වටින ත්‍රේඩ්වල කට්ටිය චැට් කරන්න ගනියි. මොඩ්ලට ඉතින් ඒවත් බලන්න වෙයි.
    anna ehema siddiyakuth thiyanawanam thama :yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :yes::yes: මං නිදාගන්න යනකොට වහිනවටනම් මාත් හරි කැමතියි. එතකොට මරු. එත් ඉතින් වහින්නෙම අපිට ඕන නැති වෙලාවටමනෙ.
    me maha dawal nida gaththoth nam mawa gedarinuth pannai :baffled::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සේරම අනුගමනය කරන්න වෙනව. කලාතුරකින් කෙනෙකුට තමයි ඕවලින් සමහර ඒව ඕන වෙන්නෙ නැත්තෙ.
    serama wage anugamanaya karanwa:Pmama kohmath wihilu threna aya balala thma wihilu karanne:rolleyes:
    apita wahinnai yanne afoi ada dawasama iwarai :/
    :yes::dull:
     
    Status
    Not open for further replies.