kohomada ban me padiyen jeewathwenne..?????

Jul 3, 2012
1,394
116
0
රත්තරං;15273412 said:
අද මට "සල්ලි" කියනදේ හොයන එක නතින්.
Umba hithanne hamotama umba wage 2-3 lakhs salary dena jobs karanna qualifications/talent thienawa kiyalada? Anith eka umbe part time income eka kiyapu wahan buying & selling wedeth umba karanne wikunana minihata padu wena widiyata vehicle eka aragena aruge loss eken umba profit ganna ekane ban :P
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Umba hithanne hamotama umba wage 2-3 lakhs salary dena jobs karanna qualifications/talent thienawa kiyalada? Anith eka umbe part time income eka kiyapu wahan buying & selling wedeth umba karanne wikunana minihata padu wena widiyata vehicle eka aragena aruge loss eken umba profit ganna ekane ban :P

    wikunana ekage kona thalala hari profit eka gannawane pute...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;15273412 said:
    ඔව්, පොඩිකාලේ අම්මා තාත්තා ලග ඉදන් බලන එක හොදයි. ඒත් බන් මමනම් තාත්තා නැතුව ගේම ගැහුවේ. අද මට "සල්ලි" කියනදේ හොයන එක නතින්. මම ඉගෙනගන්න කාලේ තාත්තා නැතිඋනා බන් :(

    sorry machan....ath umbe uthsayata jaya,,,,

    mama katha kre aththata mang gana newe... podhuwe ..mokada 100 wadi hariyak inne.... thelena,,rewatena,,ahinshaka minissu machan........:no::no:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,460
    5,557
    113
    මුන් Assets එකතු කරනවට වඩා Liabilities නෙ එකතු කරල තියෙන්නෙ ඉතින් කොහෙද ඉතිරියක්‌ ... අනිත් එක මුදල් කළමනාකරණය අතින් බින්දුවයි වගේ මට පේන්නෙ ...ඉතින්.බඩු බනිස් ... :rofl::rofl:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machan loke koheth ekai. Euro union eke ewun kiyanneth unta arthika arbuda kiyala. UK, USA koheth ekai. Umba pitarata wada karana doc la engineers la nemei normal job karana ewungen ahapan un lankawata salli ewanne nathuwa ehe settle down wela athal eke inna puluwanda kiyala. Un ban dawasata paya 12 wada karala part time kalla hena gemak deela rent eka gewanneth. Unta gewal, bike nemei inna room eke rent eka gewanna try karanne.

    Ithin try karanna ona adayamata sarilana widiyata wiyadama set kara ganna eka. ehema inna bari nam adayama wadi karanna ganna eka. oya option 2ka witharai thiyenne koi anduwa awath.

    Lakshayak padi hambena ekagen ahuwath u kiyanne salli na kiyala. mokada u car lease, dialog tv rent, credit card due arawa mewa uge adayamata wadi tharamata wiyadam hadan.

    minissu mata bani namuth mona anduwa thibbath mama lankawe ipaduna eka gana sathutui. mokada mata gemak nathuwa labeta kanna puluwan. loke onama ratakata wada lankawe thama kama mila adu. rata giya ewungen ahapan mama kiyanne boru nam. lankawe thama business karanna lesima competition eka adui. law eka darunu naha. lankawe risk ganna ewun godak adui. ithin risk ganna ekata chance eka thiyanawa.
    lankawe mona nathi unath kuli wadak kalla hari Rs 20,000 hoya ganna puluwan. eken kala beela marenne nathuwa inna puluwan. eka loke diyunu rata wala naha.

    ekangai bnz..!!
    ape ewn risk ganne nathi ekanam sirma sira..okata hethuwa bnz apr demawpiyanma objections daanawa job eka atha arala business ekak patan gannada kiyala ahuwama..egolon okkoma yanne rallata..eha gedara eka bank eke job ekaknam karanne apith bank eke job ekak karanna one..anna okai theory eka..habai hariyatama oya bank bank wage kiyana honda job karana ewn thamai bnz danne unta kelawena kelawilla...business kataaka patan aragena nikan innath ba mul tike katu kaawa nam defa goda yanwamai lankaawe..!!
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :oo::oo::oo: ganne hambayekgen eka type karanna amathaka unaa:rofl::rofl::rofl::dull:

    he he.... a kiyanne...umba rawattanne baudhdhayek.... mokek unath miniyek ne ban......anika umbata amathaka unada hambayagen thamai umbage wahaneta thel enne...ekath umbage prsident double karalyi me rate innewunta wikunanne...

    umbe katha 100%k aththa..............:rofl::rofl::rofl::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඡිටි අයියා ඇවිත් මොනවා හරි කිව්ව ගමන් ඔක්කෝම එහෙයියා :lol:කියනවා උබලා කියන්නේ මුට 30000 විතර හම්බ වෙන ඡොබ් එක දාලා රිස්ක් එකක් අරන් වෙන දෙයක් කරන්න කියලද? තමන්ට ඡිවත්වෙන්න පුලුවන් ආර්තිකයක් තිබුන කියලා අනිත් එවුන්ට වන ආර්තික අපහසුතා වලට රඡය වග කියන්න ඔනේ නෑ කියලද කියන්නේ .විදුලි බිල වැඩි වුන එකට රඡය වග කියන්න ඔනේ නැද්ද උන් පතකරපු එවුන් ගසා කන හින්ද තමයි අපි අදටත් ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන්නේ උබල දන්නවද මේ දවස්වල ලංකාවට මෙච්චර වහිද්දිත් මුන් ඡල විදුලි බලා ගාර වලින් විදුලිය නිපදවන්නේ නෑ. දැන් එව නඩත්තු කරන්න දාලා පුද්ගලික අංශයෙන් වැඩි ම්ලට විදුලිය ගන්නවා ඔය වගේම තමයි තෙල් සංස්තාව තව මාස 3 ,4කට වඩා මේක පවතින්නේ නෑ මේවට තමයි කියන්නේ දුර්වල ආර්තික කලමනාකරණය එවටත් එක්ක තමයි අපි වන්දි ගෙව‍න්නේ

    ඊට පස්සේ කියනවා ආදායමට හරියන්න වියදම් කරන්න ලු .දැන් මේ තේරේඩ් එක දාපු එකා 4 දෙනෙක් එක්ක රැ30000 විතර මාසයක් රොල ගහනවා තව මොනව පිරිමහන්නද? පිටරටවල කන්න නැති ඉන්න නැති එවුන් ඉන්නවලු ඇයි උබල දැකලා නැද්ද ලංකාවේ කන්න නැති ඉන්න නැති එවුන් උ‍දේට යනගමන් බලපල්ලා විහාර මහා දේවි පාක් එක පවුල් කියක් ගස් යට ඉන්නවද කියලා .උන්ට සහනාධාරයක් වත් තියෙනවද යුරොප් වල නම් ෆුඩ් බැන්ක් එකකට බැදිලා හරි උන්ට කන්න බොන්න හොයා ගන්න පුලුවන් එත් ලංකාවේ.ලංකාවේ ඉන්න ආන්ඩු බදු එකතු කරලා එව ගසා කනවා මුන්පත් කරන අපි තමයි වැරදි .ලංකාව කියන්නේ ඡරාම රටක් මිනිස්සුන්ට අවස්තා අඩුයි සුදුස්සාට සුදුසු තැන නෑ නාස්තිය දුෂනය අනිත් රටවලට සාපේක්ෂව ඉතා ඉහලයි ‍‍එහෙව් රටක ඉන්න කොට ඔය විදියට තමයි ඡිවත් වෙන්න වෙන්නේ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගමයා;15274352 said:

    සහතික ඇත්ත බං..:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබේ කතාව ඇත්ත. එත් අපි කියපු කතාව තේරුම් ගත්තා වැරදියි :no::no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රත්තරං;15273195 said:
    අපේ රටේ දේශපාලනේ බලු බන්. ඒක මම කවදත් කියනවා. :no::no::no:

    හැබැයි ගේමෙන් 90% ක් තියෙන්නේ තමන් මත, මම අද්දැකීමෙන් කියන්නේ

    දිවියලෝකේක උන්නත් අපතයා අපතයාමයි, ඒක නිසා රටේ ආර්තිකෙත් වෙනස් කරන්න හදන ගමන් ඊට වඩා උත්සාහයෙන් තමන් වෙනස් උනොත් නරකද?

    ඔය කොයි රටෙත් නෑ බෑ කියාගන්න උන් වගේම ඉතියෝපියාවෙත් සෝමාලියාවෙත් සල්ලි කාරයො ඉන්නවා.

    මෙලෝම දෙයක් ඉගෙනගත්තේ නැති ඕලෙවල් විතරක් වගේ තියෙන කෙනෙක් ගම්මු
    අපේ උන්ට අපේ රටේ අයිස් ගගහා 8-5 දවස් 20ක් මාසෙට වැඩකරන්නෙත් බෑ බෑ ගාගෙන, කොරියා ගිහින් දවසට එකදිගට පැය 12 ගානේ දවස් 29ක් (අතිකාල සමග ) වැඩකරන්න පුලුවන්????
    ඒ මහන්සිය මෙහෙ උනානම් ඊට වඩා හොයනවා.
    ලංකාවේ මාසෙකට පැය -160යි
    කොරියාවේ පැය 12*29 = 348යි

    මෙහෙම වැඩ කරන්න පුලුවන් වතාවරනයක් නෑ .ලංකාවේ දවසට පැය තුන හතරක් පාරට ගත කරනවා පොදු ප්‍රවහනයේ දුර්වලතා හින්ද .එහෙම එකෙක් ගෙන් උපරිම කාරියක්ෂමතාවයක් බලා පොරොත්තු වෙන්න බෑ .අනිත් එක තමයි එහෙම වැඩ කරත් ලැබෙන ආදායම අඩු නම් උපරිම වැඩ කල හැකි පැය ගනන අඩු වෙනවා ඔනේම මනුස්සයෙක්ගේ වැඩ කල හැකි පැය ගනන ලිමිට් එකට ආවට පස්සේ ලැබෙන අදායමට අනුකුල ආවස්ථක පිරිවැය වන විවේක කාලයයි සසදනවා ආදායම අඩු නම් වි‍වේක කාලය තමයි ලබාගන්නේ ,හොදම විසදුම එක තමයි හරි ආදායම වැඩි නම් විවේකකාලය කැපකරන්න සුදානම්. එකතමයි තමයි මිනිස්ශ්‍රමයේ ලිමිට් එක පැන්නම අතිකාල දෙන්නේ එක හින්දා තමයි ලංකාවේ එවුන් පිටරට ගියාම දවසට පැය 12 ,13 වැඩකරන්නේ වැඩ කරන්න සුදුසු පරිසරයක් තියෙන නිසා .
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගමයා;15274352 said:
    ඡිටි අයියා ඇවිත් මොනවා හරි කිව්ව ගමන් ඔක්කෝම එහෙයියා :lol:කියනවා උබලා කියන්නේ මුට 30000 විතර හම්බ වෙන ඡොබ් එක දාලා රිස්ක් එකක් අරන් වෙන දෙයක් කරන්න කියලද? තමන්ට ඡිවත්වෙන්න පුලුවන් ආර්තිකයක් තිබුන කියලා අනිත් එවුන්ට වන ආර්තික අපහසුතා වලට රඡය වග කියන්න ඔනේ නෑ කියලද කියන්නේ .විදුලි බිල වැඩි වුන එකට රඡය වග කියන්න ඔනේ නැද්ද උන් පතකරපු එවුන් ගසා කන හින්ද තමයි අපි අදටත් ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන්නේ උබල දන්නවද මේ දවස්වල ලංකාවට මෙච්චර වහිද්දිත් මුන් ඡල විදුලි බලා ගාර වලින් විදුලිය නිපදවන්නේ නෑ. දැන් එව නඩත්තු කරන්න දාලා පුද්ගලික අංශයෙන් වැඩි ම්ලට විදුලිය ගන්නවා ඔය වගේම තමයි තෙල් සංස්තාව තව මාස 3 ,4කට වඩා මේක පවතින්නේ නෑ මේවට තමයි කියන්නේ දුර්වල ආර්තික කලමනාකරණය එවටත් එක්ක තමයි අපි වන්දි ගෙව‍න්නේ

    ඊට පස්සේ කියනවා ආදායමට හරියන්න වියදම් කරන්න ලු .දැන් මේ තේරේඩ් එක දාපු එකා 4 දෙනෙක් එක්ක රැ30000 විතර මාසයක් රොල ගහනවා තව මොනව පිරිමහන්නද? පිටරටවල කන්න නැති ඉන්න නැති එවුන් ඉන්නවලු ඇයි උබල දැකලා නැද්ද ලංකාවේ කන්න නැති ඉන්න නැති එවුන් උ‍දේට යනගමන් බලපල්ලා විහාර මහා දේවි පාක් එක පවුල් කියක් ගස් යට ඉන්නවද කියලා .උන්ට සහනාධාරයක් වත් තියෙනවද යුරොප් වල නම් ෆුඩ් බැන්ක් එකකට බැදිලා හරි උන්ට කන්න බොන්න හොයා ගන්න පුලුවන් එත් ලංකාවේ.ලංකාවේ ඉන්න ආන්ඩු බදු එකතු කරලා එව ගසා කනවා මුන්පත් කරන අපි තමයි වැරදි .ලංකාව කියන්නේ ඡරාම රටක් මිනිස්සුන්ට අවස්තා අඩුයි සුදුස්සාට සුදුසු තැන නෑ නාස්තිය දුෂනය අනිත් රටවලට සාපේක්ෂව ඉතා ඉහලයි ‍‍එහෙව් රටක ඉන්න කොට ඔය විදියට තමයි ඡිවත් වෙන්න වෙන්නේ.

    true machan ... උන් කියපු දේවල් වලත් ගන්න දෙයක් තියෙනව ... පිටරටකින් හම්බ කරල ලංකාවට ආයෝජනය කරොත් ඇරෙන්න මෙහෙ පොඩි පඩියකින් නම් අර එකෙක් කියල තිබ්බ වගෙ අවුරුදු 55දි විතර මරුටි කාරෙකක් ගන්න පුළුවන් වෙයි :P ... අනික මම දැක්ක ලොකුම මතය තමයි ආණ්ඩු හදන්න බෑ කවුරු ආවත් ඔහොම තමයි තමන් තනියෙන් දියුණු වෙන්න ඕන කියන එක ...

    සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ අකාර්යක්ෂම රජයක් තියෙන කොට අපි හැමෝම ඒකෙ කොටස් කාරයො වෙනව ... අනුන්ගෙ පව් වලට අපි ණය ගෙවන්න ඕන ... ඩොලර් වලින් හම්බ කරත් ඩොලර් එක වැඩි උනාට ඉදි කට්ටෙ ඉඳන් හැම දෙයක්ම ගේන්නෙ පිටරටින් නිසා එතන ඉතුරුවක් වෙන්නෙ නෑ ... ලංකාවෙ කොච්චර ලොකු සල්ලි කාරයෙක් උනත් ආණ්ඩුවට හෙත්තු වෙන්නෙ නැතුව පවතින්න බැරි ඒකයි

    රජය ශක්තිමත් උනොත් තමයි සිවිල් සමාජය ශක්තිමත් වෙන්නෙ, සිවිල් සමාජය ශක්තිමත් උනොත් තමයි පවුල ශක්තිමත් වෙන්නෙ ... එහෙම නැත්තම් මෙච්චර කාලයක් පවුල හදල රට හදන්න හිටපු කට්ටිය මේ වෙනකොට හොඳ රටක් ඉතිරි කරල තියෙන්න ඕනනෙ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනික මම දැක්ක ලොකුම මතය තමයි ආණ්ඩු හදන්න බෑ කවුරු ආවත් ඔහොම තමයි තමන් තනියෙන් දියුණු වෙන්න ඕන කියන එක ...

    ඔහොම කියන්නේ ආණ්ඩුවට කඩේ යන උන්ම තමා..:lol:.unp ආණ්ඩුවක් තිබ්බනම් බලාගන්න තිබ්බා ඔය කට්ටිය unp ආණ්ඩුවට බනින හැටි...නිවටයෝ...:angry::angry::angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගමයා;15274352 said:
    ඡිටි අයියා ඇවිත් මොනවා හරි කිව්ව ගමන් ඔක්කෝම එහෙයියා :lol:කියනවා උබලා කියන්නේ මුට 30000 විතර හම්බ වෙන ඡොබ් එක දාලා රිස්ක් එකක් අරන් වෙන දෙයක් කරන්න කියලද? තමන්ට ඡිවත්වෙන්න පුලුවන් ආර්තිකයක් තිබුන කියලා අනිත් එවුන්ට වන ආර්තික අපහසුතා වලට රඡය වග කියන්න ඔනේ නෑ කියලද කියන්නේ .විදුලි බිල වැඩි වුන එකට රඡය වග කියන්න ඔනේ නැද්ද උන් පතකරපු එවුන් ගසා කන හින්ද තමයි අපි අදටත් ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන්නේ උබල දන්නවද මේ දවස්වල ලංකාවට මෙච්චර වහිද්දිත් මුන් ඡල විදුලි බලා ගාර වලින් විදුලිය නිපදවන්නේ නෑ. දැන් එව නඩත්තු කරන්න දාලා පුද්ගලික අංශයෙන් වැඩි ම්ලට විදුලිය ගන්නවා ඔය වගේම තමයි තෙල් සංස්තාව තව මාස 3 ,4කට වඩා මේක පවතින්නේ නෑ මේවට තමයි කියන්නේ දුර්වල ආර්තික කලමනාකරණය එවටත් එක්ක තමයි අපි වන්දි ගෙව‍න්නේ

    ඊට පස්සේ කියනවා ආදායමට හරියන්න වියදම් කරන්න ලු .දැන් මේ තේරේඩ් එක දාපු එකා 4 දෙනෙක් එක්ක රැ30000 විතර මාසයක් රොල ගහනවා තව මොනව පිරිමහන්නද? පිටරටවල කන්න නැති ඉන්න නැති එවුන් ඉන්නවලු ඇයි උබල දැකලා නැද්ද ලංකාවේ කන්න නැති ඉන්න නැති එවුන් උ‍දේට යනගමන් බලපල්ලා විහාර මහා දේවි පාක් එක පවුල් කියක් ගස් යට ඉන්නවද කියලා .උන්ට සහනාධාරයක් වත් තියෙනවද යුරොප් වල නම් ෆුඩ් බැන්ක් එකකට බැදිලා හරි උන්ට කන්න බොන්න හොයා ගන්න පුලුවන් එත් ලංකාවේ.ලංකාවේ ඉන්න ආන්ඩු බදු එකතු කරලා එව ගසා කනවා මුන්පත් කරන අපි තමයි වැරදි .ලංකාව කියන්නේ ඡරාම රටක් මිනිස්සුන්ට අවස්තා අඩුයි සුදුස්සාට සුදුසු තැන නෑ නාස්තිය දුෂනය අනිත් රටවලට සාපේක්ෂව ඉතා ඉහලයි ‍‍එහෙව් රටක ඉන්න කොට ඔය විදියට තමයි ඡිවත් වෙන්න වෙන්නේ.

    Yanne koheda malle pol. Umbata deshapalakayo hadanna puluwan nam apith kamathi. Ehema anduwak enneth naha awillath naha. :D
    Api katha karanne pudgala diyunuwa gana.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    true machan ... උන් කියපු දේවල් වලත් ගන්න දෙයක් තියෙනව ... පිටරටකින් හම්බ කරල ලංකාවට ආයෝජනය කරොත් ඇරෙන්න මෙහෙ පොඩි පඩියකින් නම් අර එකෙක් කියල තිබ්බ වගෙ අවුරුදු 55දි විතර මරුටි කාරෙකක් ගන්න පුළුවන් වෙයි :P ... අනික මම දැක්ක ලොකුම මතය තමයි ආණ්ඩු හදන්න බෑ කවුරු ආවත් ඔහොම තමයි තමන් තනියෙන් දියුණු වෙන්න ඕන කියන එක ...

    සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ අකාර්යක්ෂම රජයක් තියෙන කොට අපි හැමෝම ඒකෙ කොටස් කාරයො වෙනව ... අනුන්ගෙ පව් වලට අපි ණය ගෙවන්න ඕන ... ඩොලර් වලින් හම්බ කරත් ඩොලර් එක වැඩි උනාට ඉදි කට්ටෙ ඉඳන් හැම දෙයක්ම ගේන්නෙ පිටරටින් නිසා එතන ඉතුරුවක් වෙන්නෙ නෑ ... ලංකාවෙ කොච්චර ලොකු සල්ලි කාරයෙක් උනත් ආණ්ඩුවට හෙත්තු වෙන්නෙ නැතුව පවතින්න බැරි ඒකයි

    රජය ශක්තිමත් උනොත් තමයි සිවිල් සමාජය ශක්තිමත් වෙන්නෙ, සිවිල් සමාජය ශක්තිමත් උනොත් තමයි පවුල ශක්තිමත් වෙන්නෙ ... එහෙම නැත්තම් මෙච්චර කාලයක් පවුල හදල රට හදන්න හිටපු කට්ටිය මේ වෙනකොට හොඳ රටක් ඉතිරි කරල තියෙන්න ඕනනෙ

    එක තමයි බන් රැ 30000 පඩි ගන්න බැරි එකෙක්ට ඡිවත්වෙන්න අමාරැ නම් එතන වැරද්දක් තියෙනවා අපි මායෙන් මාසය පඩිය වැඩි කරගත්තත් වැඩක් තියෙනවද එ ආදයමෙන් ගන්න පුලුවන් එකම බඩු ප්‍රමානය හෝ එකම වටිනාකම නම් .අතින් එක ලංකාවේ තියෙන ව්‍යාපාරික අවස්ථා
    එහෙම මිනිහෙක්ට දියුනු වෙන්න පුලුවන් පරිසරයක් තියෙනවද ? එහෙනම් පිටරට එවුන් ලංකාවට ආයොඡනය කරන්න ඔනේනේ එහෙම අවස්ථා අඩුයි
    ලාබයත් අඩුයි ඒ තියන්නේ ලංකාවේ ව්‍යාපාරයක් කලොත් බදු ගෙවලම එපා වෙනවා ,එ වගේම විදුලි බිල විරිපනම් ,ඡල බිල්පත් ගාස්තු ඔව ඔරොත්තු දෙන්නේ ‍නෑ එකතමයි ලංකාවට පිටරට එවුන්වත් ආයෝඡනය කරන්න බය
    රඡයේ දුර්වලතා හින්ද තමයි ආයොඡනයට සුදුසු පරිසරයක් නැත්තේ .
     
    dan anduwa path karanne kawada? lankawe minissu. Apta puluwanda umbe jeewitha kaledi lankawe minissu hari deshapalakayo hari hadanna. Hamadama bana bana inna thama wenne. Api bannata anduwa wath minissu wath hadenawada? naha.

    mama nam dakinne dan ithiri wela thiyenne pudgala diyunuwa witharai. eeta wada karanna puluwan honda solution ekak thiyanawa nam kiyanna :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගමයා;15274534 said:
    එක තමයි බන් රැ 30000 පඩි ගන්න බැරි එකෙක්ට ඡිවත්වෙන්න අමාරැ නම් එතන වැරද්දක් තියෙනවා අපි මායෙන් මාසය පඩිය වැඩි කරගත්තත් වැඩක් තියෙනවද එ ආදයමෙන් ගන්න පුලුවන් එකම බඩු ප්‍රමානය හෝ එකම වටිනාකම නම් .අතින් එක ලංකාවේ තියෙන ව්‍යාපාරික අවස්ථා
    එහෙම මිනිහෙක්ට දියුනු වෙන්න පුලුවන් පරිසරයක් තියෙනවද ? එහෙනම් පිටරට එවුන් ලංකාවට ආයොඡනය කරන්න ඔනේනේ එහෙම අවස්ථා අඩුයි
    ලාබයත් අඩුයි ඒ තියන්නේ ලංකාවේ ව්‍යාපාරයක් කලොත් බදු ගෙවලම එපා වෙනවා ,එ වගේම විදුලි බිල විරිපනම් ,ඡල බිල්පත් ගාස්තු ඔව ඔරොත්තු දෙන්නේ ‍නෑ එකතමයි ලංකාවට පිටරට එවුන්වත් ආයෝඡනය කරන්න බය
    රඡයේ දුර්වලතා හින්ද තමයි ආයොඡනයට සුදුසු පරිසරයක් නැත්තේ .
    hari dan malli api ekata mokada karanne? solution ekak denna balanna. oya okata solution ekak deela awrudu keepekin rata haduwoth lankawe oyata dewalayak hadala dewi kenekta wage minissu wandi. :D:yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Yanne koheda malle pol. Umbata deshapalakayo hadanna puluwan nam apith kamathi. Ehema anduwak enneth naha awillath naha. :D
    Api katha karanne pudgala diyunuwa gana.

    දේශපාලකයෝ හිතන්නේත් උන්ගේ පුද්ගල සංවර්ධනය හින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නේ .ආර්ථකය ක ඡිවත්වෙන්න අමාරැ නම් සල්ලි කාරයෙක්
    වෙන්න කියනවනම් පාන් කන්න බැරි නම් කේක් කාපල්ලා කිව්ව වගේ තමයි .එක කවුරැවත් කියන්න ඔනේ දෙයක් නෙමෙයිනේ බන් .