හෝව් හෝව් හෝව්....

ගැට කීවම කට්ටිය වට පිට බලල කෙල හලාගෙන ක්ලික් කරන්න ඇති නේද...?
මේ ඒ ගැට නෙමෙයි, මේව නැව් ගැට...
නැව් ගැට කීවට මේව සාමාන්ය ජීවිතෙටත් වැදගත් වෙයි කියල ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව...
ලනු ගිල්ලොත් කඹ රෙන්න වෙනව...
කඹ රෙනකොට ඇබරෙන්න වෙනව...
කියල තමයි මගෙ ගුරුවරු මට ලණු, කඹ ගැන කියල දෙන්න පටන් ගත්තෙ, එතුමන් ලටත් පින් දීගෙනම වැඩේ පටන් ගත්ත එහෙනම්...
01)Square knot
ගැට ගහන විදිය...
වැරදුනාට අව්ලක් නැහැ...
එතකොට එන්නෙ තවත් ගැටයක්...
Granny Knot (ආච්චිගෙ ගැටේ)
02) Reef Knot
ගැට ගහන විදිය...
සමහරු Reef Knot, Square Knot දෙකම එකයි කියල කියනව,කොහොම උනත් පොඩි වෙනසයි තියන්නෙ.
Square Knot එක ඇදල ගලවන්න බැහැ, Reef Knot එක පුලුවන්...
දෙකම යොදා ගන්නෙ සමාන ලණු 2ක් එකට ගැට ගහන්න...
අසමාන ලණුත් ගැට ගහන්න පුලුවන්, හැබැයි ඉක්මනට ගැලවෙනව...
මමත් දැනට ගැලවෙනව...පස්සෙ ආයි ගැට ගැහෙමු....
(.) (.) ගැට (.)(.) Part-02 එක්ක