නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මිස් කොහෙටද යන්නේ?

    බණ්ඩා අයගේ කඩේට පාන් බාගයක් ගන්න..
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මං කලිනුත් කියලා ඇති එදා මෙදා තුර ලෝකේ බිහි වුන සෑම රචකයෙක්ම හොඳ මනෝපාරවල් දාන්න පුලුවන් එවුන් වෙන්න ඕනේ කියලා :P:P නැතිව ප්‍රබන්ධයක් ලියන්න බෑ :no::no: සිද්ධ වෙච්ච දෙයක් ලියනවා වගේ නෙමෙයිනේ බං :dull::dull:

    :shocked::eek:මටත් හොදට මනෝපාරවල් ගහන්ඩ පුලුවන්නෙ බන්.:oo::P
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මිස් කොහෙටද යන්නේ?
    Town එකේ තියන පොදු වැසිකිලියට අනේ ...ගෙදර නිදහසේ කක්කි දාන්න බැනේ...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-
    එහෙනං වැඩිය දුර යන්නත් ඕනෙ නෑ නෙ :lol::lol:
    :lol::lol: හැබැයි ඒකේත් ඉන්නවා අක්කා නගෝ ඩබලක් ඔය කියන්නා වගේ. ලොකු එක මගේ වයසේ අපිත් එක්ක ක්ලාස් ආව එකක්. දෙන්නම පට්ටම පට්ට. ඒත් නංගි තමා :love::love:
    Furiya katawa daala nadda
    නෑ:no:
    Adoo mu 17 dala nane ?
    අද දාන්නම් බං
    තෑන්ක්ස් :)
    :(:(
    මිස් කොහෙටද යන්නේ?

    බණ්ඩා අයගේ කඩේට පාන් බාගයක් ගන්න..
    "මිස් මම කියනවාට බණ්ඩයියගේ කඩෙන් තෝසේ එකක් කන්න. හැමදාම යයි" :rofl::rofl:
    :shocked::eek:මටත් හොදට මනෝපාරවල් ගහන්ඩ පුලුවන්නෙ බන්.:oo::P
    මං කියන් නෑ උඹට ගහන්න හොඳට ගහන්න පපුලුවන් මනෝ පාරවල් මොනවද කියලා:lol::lol:
    eath mata liyanna beene bn :(
    beriwela hari mama liwwoth :lol::lol: ubalata fap kaleki :rofl:
    :dull::dull: එහෙනම් ඉතින් එහෙම ලියලා censored vesion එකක් දාපන් :rofl::rofl:
    :lol: ape mano parawal e tharam pivithurui, pavithrai, akalankai, sukomalai :rofl::rofl::rofl:

    furyata me wage pushpage bath penunata manoo parawal walin :rofl::rofl: matanam penne ita wediya aakarshaniiya :P dharshaniiya :love: dewal
    කොච්චර දාර්ශනීයද කිව්වොත් තනි ඇහැට ඇඬිලා පස්සේ ඇස් දෙකෙන්ම ඇඬෙනවා :baffled::baffled:
    මිස් කොහෙටද යන්නේ?
    Town එකේ තියන පොදු වැසිකිලියට අනේ ...ගෙදර නිදහසේ කක්කි දාන්න බැනේ...
    මේකට කටට ආව වචන ටික එහෙමම ජනේලෙන් දොට්ට දැම්මා මම :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: හැබැයි ඒකේත් ඉන්නවා අක්කා නගෝ ඩබලක් ඔය කියන්නා වගේ. ලොකු එක මගේ වයසේ අපිත් එක්ක ක්ලාස් ආව එකක්. දෙන්නම පට්ටම පට්ට. ඒත් නංගි තමා :love::love:

    8.gif
    හරිනෙ මල්ලි...:rofl::P
    ඔය එන්නෙ බළලා මල්ලෙං එළියට...:)
    ආවු ආවු.....:love::love::love::rolleyes:
    තෝ මනෝපාර ගහ ගහ හිටු වෙන ඩ්‍රයිවර් කෙනෙක් නංගිව උස්සනකං :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    8.gif
    හරිනෙ මල්ලි...:rofl::P
    ඔය එන්නෙ බළලා මල්ලෙං එළියට...:)
    ආවු ආවු.....:love::love::love::rolleyes:
    තෝ මනෝපාර ගහ ගහ හිටු වෙන ඩ්‍රයිවර් කෙනෙක් නංගිව උස්සනකං :lol:
    :lol::lol:
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    8.gif
    හරිනෙ මල්ලි...:rofl::P
    ඔය එන්නෙ බළලා මල්ලෙං එළියට...:)
    ආවු ආවු.....:love::love::love::rolleyes:
    තෝ මනෝපාර ගහ ගහ හිටු වෙන ඩ්‍රයිවර් කෙනෙක් නංගිව උස්සනකං :lol:


    sira kathawa
    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.