|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
එක අයිය කෙනෙක් ජීවිතයට ආපු ගමන් අනිත් සේරම දේවල් එපා වෙනව. ඕක ගැහැණු ළමයින්ගෙ හැටියක් :lol:

ayyalath ekai mallilath ekai :dull:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyalath ekai mallilath ekai :dull:

    ඔහොම තමයි ජීවිතේ. හැමදේම අපි කැමති විදියට වෙන්නෙ නෑ. ඕව ගැන කලකිරිල වැඩක් නෑ. අපිට තියෙන දේ ගැන බලනකොට සතුටක් එයි. එළකිරි එකෙන් යන එක නෙමෙයිනෙ විසඳුම?:)
     
    Status
    Not open for further replies.