|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකම තමයි මටත් දුක හිතුනෙ.එළකිරි එකත් කාටවත් අමතක වෙන්නෙ නෑ,විශේෂයෙන්ම මෙතනින් අළුත් යාළුවො අඳුරගත්ත අයට.ජීවිතේ සමහර වෙලාවට සමහර තීරණ සමහර අය වෙනුවෙන් වෙනස් කරන්න වුනා.ඒ වගේ හේතුවක් නිසයි මේ පැත්තෙ එන්න බැරිවුනේ.ඒ ඇරෙන්න මට කවදාවත් එළකිරි එක අමතක වුනේ නෑ.ආපහු මෙහෙ ආවම ඔයාලා වගේ පරණම අය තාමත් ඉන්නවා දැක්කම හරි සතුටුයි :D
    11.gif

    එහෙත් එකයි මෙහෙත් එකයි
    අපි හැමදා සොමියෙ ඉන්නවා
    දෙයියො දනී අපි නොදනී
    මැරෙන දවස කවුරු කියනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hahah hodama seen eka thamai....
    wihilu karan iki gagaha adanawa anthimedi:lol:

    ආයිත් පොඩි වෙලාවකින් සමඟි වෙනව එහෙම වුණත්. සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ නෑ
     
    Status
    Not open for further replies.