|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
lankaveda enne? :rolleyes: lankavenum ithin Chinese kanava kiyanne hari amarui thamai kaavata passe :lol::lol:

chinese karayo nethi thanak tiyenawada? kohen tibunath spicy nam spicy...
ow siraama tap eka ariya wage...gini pellak ........gahagena wage
ammo mathak weddith daadiya daanawa:baffled::baffled::oo:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බටහිර රටවල් වලට ගියහම ලංකාවේ කෙල්ලෝ
    අයෙ ලංකාවට ආවම හැසිරෙන්නෙත් මේක ලන්ඩන් කියල හිතාගෙන
    අප්පා :(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    chinese karayo nethi thanak tiyenawada? kohen tibunath spicy nam spicy...
    ow siraama tap eka ariya wage...gini pellak ........gahagena wage
    ammo mathak weddith daadiya daanawa:baffled::baffled::oo:

    ලංකාවෙ ඉතින් චයිනීස් කියල හරියට හදන්නෙ නැහැනෙ. මං කිවුවෙ ඒකයි. ඔව් ඉතින් අනිත් රටවලත් ඇති තමයි ඕනතරම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවෙ ඉතින් චයිනීස් කියල හරියට හදන්නෙ නැහැනෙ. මං කිවුවෙ ඒකයි. ඔව් ඉතින් අනිත් රටවලත් ඇති තමයි ඕනතරම්
    ලංකාවේ චයිනිස් කිව්වම සමහරු හිතන් ඉන්නේ ෆ්‍රයිඩ් රයිස් කියලා ලොල් :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බටහිර රටවල් වලට ගියහම ලංකාවේ කෙල්ලෝ
    අයෙ ලංකාවට ආවම හැසිරෙන්නෙත් මේක ලන්ඩන් කියල හිතාගෙන
    අප්පා :(:(:(

    ඒ වෙලා තියෙන්නෙ එයාල බටහිර සංස්කෘතිය කියන දේ දකින විදියෙ වැරැද්ද. එයාල අල්ලගන්නෙ ඒකෙ වැරදි තැනින්.
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බටහිර රටවල් වලට ගියහම ලංකාවේ කෙල්ලෝ
    අයෙ ලංකාවට ආවම හැසිරෙන්නෙත් මේක ලන්ඩන් කියල හිතාගෙන
    අප්පා :(:(:(

    :baffled::baffled::baffled::yes:
    කව්ද ලන්ඩන් ඉදලා අවේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලයෙන් මත් වෙලා වෙරි වීමක් තමයි මම නම් දකින්නේ :(

    ඒ සිද්ධාන්තය එහෙම තමයි. තියෙන කෙනා තමයි දන්නෙ ඒකෙ හැටි. ඉතින් ඒ අය ඒක නැතිකරගන්න කැමති නෑ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලංකාවෙ ඉතින් චයිනීස් කියල හරියට හදන්නෙ නැහැනෙ. මං කිවුවෙ ඒකයි. ඔව් ඉතින් අනිත් රටවලත් ඇති තමයි ඕනතරම්

    ane manda ekanam...chinese kemak kaddi kohomada ban hariyata haduwada kiyalawath hoya ganne...wediyenma mix ne tiyenne...
    ithin reta ehema kaalada inne?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වෙලා තියෙන්නෙ එයාල බටහිර සංස්කෘතිය කියන දේ දකින විදියෙ වැරැද්ද. එයාල අල්ලගන්නෙ ඒකෙ වැරදි තැනින්.
    අනේ මන්දා මොකක් වෙලාද කියලා
    ඒ අයගේ අදහස් එහෙමත් ඒ විදියට වෙනස් වෙලා
    අපි ඒවා ගැන කතා කරාම
    හරි මේ ලංකාව කියල මතක් කරලා දුන්නම එයාල හිතන්නේ
    අපි නිකන් කරදරයක් කියලා
    හැබැයි මේවා දකින මිනිස්සු කියන ඒවා ඉතින් එයාලට අහන්න ලැබෙන්නේ නෑ නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවේ චයිනිස් කිව්වම සමහරු හිතන් ඉන්නේ ෆ්‍රයිඩ් රයිස් කියලා ලොල් :lol:

    ඒ වගේ කෑමත් තියෙනව මං හිතන්නෙ එයාලගෙ. හැබැයි ඉතින් එයාල තෙල් වර්ග එහෙම දාලනෙ හදන්නෙ. ඕව අ‍පේ කඩවල්වල නිකන් ඔහේ කලවම් කරල චයිනීස් කියල විකුණන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ සිද්ධාන්තය එහෙම තමයි. තියෙන කෙනා තමයි දන්නෙ ඒකෙ හැටි. ඉතින් ඒ අය ඒක නැතිකරගන්න කැමති නෑ.
    අන්න එහෙම උනාම තමයි පවුල්වාදය වගේ දේවල් ගොඩනැගෙන්නේ

    දේශපාලනය වනාහි වර්තමානයේ කිසිදු වටිනාමක් නැති එකක්
     
    Status
    Not open for further replies.