රෝස කටු - නවකතාව

15th dala neh...
11.gif
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka

    කලින් දාපු එකේ රස්නෙවත් පිටවෙනකන් හිටු. :angry: මූ මෙහෙම හරි දාන එක මදැයි. අර සෝමයා ලියන්න ගත්ත කතාව අවුරුද්දක් වත් ඇති තාම ඉවර නෑ. පව් ඕයි අපි :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලින් දාපු එකේ රස්නෙවත් පිටවෙනකන් හිටු. :angry: මූ මෙහෙම හරි දාන එක මදැයි. අර සෝමයා ලියන්න ගත්ත කතාව අවුරුද්දක් වත් ඇති තාම ඉවර නෑ. පව් ඕයි අපි :(
    :love::love::love::love::love::love::love::love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,916
    113
    -In Darkness-
    කලින් දාපු එකේ රස්නෙවත් පිටවෙනකන් හිටු. :angry: මූ මෙහෙම හරි දාන එක මදැයි. අර සෝමයා ලියන්න ගත්ත කතාව අවුරුද්දක් වත් ඇති තාම ඉවර නෑ. පව් ඕයි අපි :(

    අවුරුද්දක්??? දැන් අවුරුදු 2ක්ද කොහෙද බං :growl::growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,916
    113
    -In Darkness-
    mokadda ban e case eka?
    u ubalata polla thiwwada?

    ඇයි බං අර සෝමේ ලියන්න ගත්තේ කතාවක් ආදි කාලේ ඉඳලා. ඌට සැරින් සැරේ තමා කික් එක එන්නේ. අර මම ලිව්ව නිල් නෙතු එක කියවලා පොර මැසේජ් එකක් දාලා තිබ්බා උගේ එකත් ආයේ ලියන්න ආසාවක් ආවා කියලා :lol::lol: පස්සේ ඒ ටිකේ ඔන්න ආයේ ත්‍රෙඩ් එක අප් වුනා. ආයේත් ඉතින් සද්දයක් නෑ :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl:KOOOOOOOOOOOOOOOOOOO 15th:growl::growl::growl:

    Sameera SMS yawa yawa da thame inna class wada nokara :frown::frown:
    :growl::growl: දවසකට එකක් දානවා නෙහ්...:nerd:
    සද්ද නැතුව හිටු. හවසට දානවා...:sorry:
    උඹලටත් හැමදාම එක එක හරි දාන එකා එක්ක තමා මල පනින්නෙ... :nerd::nerd::eek:
    හිටපංකො සතියකට විතර එක්ක දානවා මාත් :sorry:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :growl::growl: දවසකට එකක් දානවා නෙහ්...:nerd:
    සද්ද නැතුව හිටු. හවසට දානවා...:sorry:
    උඹලටත් හැමදාම එක එක හරි දාන එකා එක්ක තමා මල පනින්නෙ... :nerd::nerd::eek:
    හිටපංකො සතියකට විතර එක්ක දානවා මාත් :sorry:

    ^Night Fury^ ජබොක්™

    :rofl:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :growl::growl: දවසකට එකක් දානවා නෙහ්...:nerd:
    සද්ද නැතුව හිටු. හවසට දානවා...:sorry:
    උඹලටත් හැමදාම එක එක හරි දාන එකා එක්ක තමා මල පනින්නෙ... :nerd::nerd::eek:
    හිටපංකො සතියකට විතර එක්ක දානවා මාත් :sorry:
    1000154_10200174359581710_1768251994_n.jpg

    ehama karanna epa malli pattooooooo...:no::no::no:

    wihiluwake kara akki pattaaaaaaaaa:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Dinushasankalpa