ලකුණු මදි බන් 240 260 වගේ තිබ්බ නම් ගේමක් දෙන්න තිබ්බා මුන්ගේ බැටින් lineup එක ගොඩක් powerful නේ වෙන රටක් එකක නම් අනිවා ගහලා දිනන්න තිබ්බා එත් මුන් එකක් බෑඅනික අද අපේ ට්ම් එක සෙල්ලම් කරන්නේ එක spin කෙනෙක් විතරයි ඒකත් ලොකු අවාසියක්
ක්‍රිකට් කියන්නේ අවිනිශ්ච්ත ක්‍රිඩාවක් නිසා පොඩ්ඩක් වගේ හොප්ස් තිය ගන්න පුලුවන්
umbai mai bet ekak daamuda?
api dinnoth mama EK enne na,
un dinnoth umba EK enna ba
අනික අද අපේ ට්ම් එක සෙල්ලම් කරන්නේ එක spin කෙනෙක් විතරයි ඒකත් ලොකු අවාසියක්









උන්ට දින්න තියන අවස්ථාව වැඩියි බන් අද 