Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අද පිච් එක ස්පින් බෝල් වලට සප් කරයිද දන්නේ නෑ
    කොහොමත් ලංකාව පරදිනවා

    :P:P:P:P:P

    කියපු 2 ම හරි
    CSN පෙන්නපු හැම Tournament එකම අපි පරදයි

    :lol::lol::lol::lol::lol::P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ දෝනියා නියම පොරක් නේ අපේ උනුත් පට්ට ගේමක් දුන්නා නේ අවුලක් නෑ:cool: close match එකක් දෙගොල්ලොම හොදට සෙල්ලම් කලා
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    චැනල් EYE එකේ ආය මැච් පෙන්නනකල් හැම Tournament එකක්ම පැරදියන්

    :angry::angry::angry::angry::growl::growl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ŦĦĔ ƦȆƉǾӾ;15214018 said:
    වෙන දේ දැන්ම කියන්නත් පුළුවන්
    ලංකාවයි ඉන්දියාවයි ෆයිනල් එනවා
    ඉන්දියාව කප් එක දිනනවා :P:baffled:

    ammata siri menna mu kiyalane :(:(:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    balling hondai bn. ape ewun bat kare ne ne.

    madi thamai eth match eka goda yanna tibuna...60 balls walinma ban tibune 40 runs wage ganna...hebei run rate eka last over wenakan uparimenmenm wadi kara..15 runs in 6 balls wenakam...:angry::angry::baffled::baffled::baffled:
    adahannath be..wikunuwada manda match eka last oveer eka eranga ta deela
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න :(:(

    මොනව කරන්න ද බන් මාලිංග අද හොදට බෝල් කලේත් නෑ ලකුණු 58 පොරටම ගහලා තියනවා අය මොන කතා ද අවසානෙට මාලි හොදට බෝල් කලා මුල දැම්මේ නෑ නේ මැද හරිය මම හිතන්නේ මාලිට හරි යන්නේ නෑ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    මේ දෝනියා නියම පොරක් නේ අපේ උනුත් පට්ට ගේමක් දුන්නා නේ අවුලක් නෑ:cool: close match එකක් දෙගොල්ලොම හොදට සෙල්ලම් කලා

    දෝනි කියන්නේ නායකත්වය තමන්ගේ කරපිට අරන් ගහන එකෙක් බං. ඌ අන්තිම බෝලෙ ෆේස් කරනකන් ඉන්නවා කියන්නේ අනිවා මැච් එක ගොඩක් වෙලාවට ඌ දිනනවා. ඌ වගේ එකෙක්ට ඉන්නැද්දි මැතිව්ස් එරංගට බෝල් කරන්න දුන්න එක තමා බං අවුල :no::no:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න :(:(

    මලින්ගයි එරන්ගයි ප්ලය් කාපු විදිහට Mathews හ්දුවද දන්නේ නැහැ මු හොදට ද ගනී කියල?
    කොහොම උනත් දිනන්න තිබුන match එකක්
    චාටර් නොවී ඔයින් ගිය එකත් දෙයක්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න :(:(

    eka thamai kiyanne ban..
    last over eka aniwa malinga daana ona...dhoni betting iddith risky ma over eka erangata:angry::oo::oo:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    1016357_553691964667034_393205721_n.jpg
    Dhoni Holy Shit :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එකට හොඳම උදාහරණය අද මැච් එක
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දෝනි කියන්නේ නායකත්වය තමන්ගේ කරපිට අරන් ගහන එකෙක් බං. ඌ අන්තිම බෝලෙ ෆේස් කරනකන් ඉන්නවා කියන්නේ අනිවා මැච් එක ගොඩක් වෙලාවට ඌ දිනනවා. ඌ වගේ එකෙක්ට ඉන්නැද්දි මැතිව්ස් එරංගට බෝල් කරන්න දුන්න එක තමා බං අවුල :no::no:

    :yes::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එකට හොඳම උදාහරණය අද මැච් එක

    බම්බුව තමා පෙන්නන්නේ CSN නම් අපි පරදයි

    :lol::lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    මොනව කරන්න ද බන් මාලිංග අද හොදට බෝල් කලේත් නෑ ලකුණු 58 පොරටම ගහලා තියනවා අය මොන කතා ද අවසානෙට මාලි හොදට බෝල් කලා මුල දැම්මේ නෑ නේ මැද හරිය මම හිතන්නේ මාලිට හරි යන්නේ නෑ

    මාලිංග Death Overs expert කෙනෙක් බං. variations තියෙද්දි under pressure ඉන්න එකෙක්ට ගහන්න අමාරුයි. ඉස්සර වාස් කරෙත් ඒකනේ death Overs වල. මැද්දේ හිර කරන එක ගැන විතරයි බැලුවේ. මම හිතුවෙත් ලාස්ට් එක ඌට දෙන්න තියා ගනියි කියලා. කොහෙද ස්පෙල් එක එකදිගට ඉවර කරා කියපන්කෝ මාලිංගගේ. එරංගයා වේරියේශන් නෑ ෆුල් ලෙන්ග්ත් දෙකක් දැම්මා දෙකටම 6යි. 4 ගිය එක නම් ටිකක් කනා ගිය එකක්. :nerd::nerd:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    madi thamai eth match eka goda yanna tibuna...60 balls walinma ban tibune 40 runs wage ganna...hebei run rate eka last over wenakan uparimenmenm wadi kara..15 runs in 6 balls wenakam...:angry::angry::baffled::baffled::baffled:
    adahannath be..wikunuwada manda match eka last oveer eka eranga ta deela

    :dull: aruta pressure ganna be. experience ne ekai. final over eka donita daanawa kiyanne patta gemak.