අද පිච් එක ස්පින් බෝල් වලට සප් කරයිද දන්නේ නෑ
කොහොමත් ලංකාව පරදිනවා
![]()
කියපු 2 ම හරි
CSN පෙන්නපු හැම Tournament එකම අපි පරදයි

අද පිච් එක ස්පින් බෝල් වලට සප් කරයිද දන්නේ නෑ
කොහොමත් ලංකාව පරදිනවා
![]()

close match එකක් දෙගොල්ලොම හොදට සෙල්ලම් කලා ŦĦĔ ƦȆƉǾӾ;15214018 said:වෙන දේ දැන්ම කියන්නත් පුළුවන්
ලංකාවයි ඉන්දියාවයි ෆයිනල් එනවා
ඉන්දියාව කප් එක දිනනවා![]()

balling hondai bn. ape ewun bat kare ne ne.

කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න
මේ දෝනියා නියම පොරක් නේ අපේ උනුත් පට්ට ගේමක් දුන්නා නේ අවුලක් නෑclose match එකක් දෙගොල්ලොම හොදට සෙල්ලම් කලා

කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න
කතා කරලා වැඩක් නෑ බං. මාලිංගයාව අන්තිම Over එකට තියා ගන්නේ නැතිව එරංගව දාලා කොර ගත්තේ ඔය. යකෝ දෝනි වගේ එකෙක්ට අරූ නිකන්ම outmatch. මෙලෝ රහක් නෑ මැතිව්ස් නම්. ඕනේ බූරුවෙක්ට තේරෙනවා එරංගයට Experience මදි දෝනිව හිර කරන්න

දෝනි කියන්නේ නායකත්වය තමන්ගේ කරපිට අරන් ගහන එකෙක් බං. ඌ අන්තිම බෝලෙ ෆේස් කරනකන් ඉන්නවා කියන්නේ අනිවා මැච් එක ගොඩක් වෙලාවට ඌ දිනනවා. ඌ වගේ එකෙක්ට ඉන්නැද්දි මැතිව්ස් එරංගට බෝල් කරන්න දුන්න එක තමා බං අවුල

ක්රිකට් කියන්නේ අවිනිශ්චිත ක්රීඩාවක් කියන එකට හොඳම උදාහරණය අද මැච් එක

මොනව කරන්න ද බන් මාලිංග අද හොදට බෝල් කලේත් නෑ ලකුණු 58 පොරටම ගහලා තියනවා අය මොන කතා ද අවසානෙට මාලි හොදට බෝල් කලා මුල දැම්මේ නෑ නේ මැද හරිය මම හිතන්නේ මාලිට හරි යන්නේ නෑ

madi thamai eth match eka goda yanna tibuna...60 balls walinma ban tibune 40 runs wage ganna...hebei run rate eka last over wenakan uparimenmenm wadi kara..15 runs in 6 balls wenakam...
adahannath be..wikunuwada manda match eka last oveer eka eranga ta deela
aruta pressure ganna be. experience ne ekai. final over eka donita daanawa kiyanne patta gemak.