eka thamai kiyanne ban..
last over eka aniwa malinga daana ona...dhoni betting iddith risky ma over eka erangata![]()
ඔව් බං. යකෝ ටෙස්ට් කරන්න ගහනවා වගේනේ මුං අද ගැහුවේ. කුසල්ව 5 ඩවුන් එවලා. පිස්සු බං. මැතිව්ස් under Captaincy winning percentage එක දැක්කම විලි ලැජ්ජාවේ බෑ ඕයි 










