Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    eka thamai kiyanne ban..
    last over eka aniwa malinga daana ona...dhoni betting iddith risky ma over eka erangata:angry::oo::oo:

    ඔව් බං. යකෝ ටෙස්ට් කරන්න ගහනවා වගේනේ මුං අද ගැහුවේ. කුසල්ව 5 ඩවුන් එවලා. පිස්සු බං. මැතිව්ස් under Captaincy winning percentage එක දැක්කම විලි ලැජ්ජාවේ බෑ ඕයි :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මැච් එක බලන එක නැවැත්තුවා.. මේ thread එක බලලත් මෙහෙම දුකක් එනවා නම් මැච් එක බැලුවනම්.. ශික්..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    මැච් එක බලන එක නැවැත්තුවා.. මේ thread එක බලලත් මෙහෙම දුකක් එනවා නම් මැච් එක බැලුවනම්.. ශික්..

    ආ මං ඒත් බැලුවා ඇයි පැරදුනේ කියලා :( :rofl::rofl: ඔන්න ඔහේ අල්ලලා දාපන් බං. ඉස්සර මටත් මැච් එකක් කෑවම සතියක් ව්අගේ යනකන් අවුල්. දැන් කාලා කාලාම ඒ ගැතිය ඇරිලා ගිහින් නෝමල් වෙලා :dull::dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් බං. යකෝ ටෙස්ට් කරන්න ගහනවා වගේනේ මුං අද ගැහුවේ. කුසල්ව 5 ඩවුන් එවලා. පිස්සු බං. මැතිව්ස් under Captaincy winning percentage එක දැක්කම විලි ලැජ්ජාවේ බෑ ඕයි :dull::dull:

    :no::no::no::no: goda match eka ban....aparade
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    1010052_10151688547392488_1524589344_n.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාලිංග Death Overs expert කෙනෙක් බං. variations තියෙද්දි under pressure ඉන්න එකෙක්ට ගහන්න අමාරුයි. ඉස්සර වාස් කරෙත් ඒකනේ death Overs වල. මැද්දේ හිර කරන එක ගැන විතරයි බැලුවේ. මම හිතුවෙත් ලාස්ට් එක ඌට දෙන්න තියා ගනියි කියලා. කොහෙද ස්පෙල් එක එකදිගට ඉවර කරා කියපන්කෝ මාලිංගගේ. එරංගයා වේරියේශන් නෑ ෆුල් ලෙන්ග්ත් දෙකක් දැම්මා දෙකටම 6යි. 4 ගිය එක නම් ටිකක් කනා ගිය එකක්. :nerd::nerd:

    ow machan malingaga over iwara una eka thama awula , mali ball kara nam win karana godak ida thiyanawa eranga thawa experience Dhoni wage kenak ta ball karanna , mathakada champions trophy eka eranga dapu final over ekaka england ekaka thibba match ekak ambanakata gahauwa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    :no::no::no::no: goda match eka ban....aparade

    ඒකයි දුක බං. කෑමක් තිබ්බා නම් හිත හදා ගන්න තිබ්බා. ලස්ට් ඕවර් එක 15 ක් කියන්නේ අනිවා ගොඩ දාන්න පුලුවන් එකක් මොළේ පාවිච්චි කරලා :(
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මැච් එක බලන එක නැවැත්තුවා.. මේ thread එක බලලත් මෙහෙම දුකක් එනවා නම් මැච් එක බැලුවනම්.. ශික්..

    මේ මම වගේ පරදිනවාමයි කියලා හිතාගෙන බලපංකෝ, කිසි අවුලක් නෑ.
    (ඒකට හෙතුත් හදා ගනින් CSN කේස් එක වගේ):P:P:P
    බැරි වෙලාවත් දිනුවොත් අල්ලපු ගෙදර වහලට රතිඤ්ඤයක් සෙට් කරන එක වෙනම දෙයක්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒකයි දුක බං. කෑමක් තිබ්බා නම් හිත හදා ගන්න තිබ්බා. ලස්ට් ඕවර් එක 15 ක් කියන්නේ අනිවා ගොඩ දාන්න පුලුවන් එකක් මොළේ පාවිච්චි කරලා :(

    plan ekak ne plan ekak :dull::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒක ඉවරයි අලුත් ත්‍රෙඩ් එකක් දාමු දකුණු අප්‍රිකා ටුවර් එකට

    :D:D

    වෙන කවුරුහරි දායි බන් අද මැච් එක පැරදුන නිසා ගල් මුල් ප්‍රහාර ගොඩයි තමා දකුණු අප්‍රිකා ටුවර් එකට players ලා සිලෙක් කරලත් නෑ නේ
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ මම වගේ පරදිනවාමයි කියලා හිතාගෙන බලපංකෝ, කිසි අවුලක් නෑ.
    (ඒකට හෙතුත් හදා ගනින් CSN කේස් එක වගේ):P:P:P
    බැරි වෙලාවත් දිනුවොත් අල්ලපු ගෙදර වහලට රතිඤ්ඤයක් සෙට් කරන එක වෙනම දෙයක්

    uba magen ahaganne nethiwa palayan :oo::oo:
    last over eka daanna issella toge kata arala kiwwa hinda eke musala kamada koheda
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    uba magen ahaganne nethiwa palayan :oo::oo:
    last over eka daanna issella toge kata arala kiwwa hinda eke musala kamada koheda

    මම කලින්ම දන්නව බං ඕක පරදිනවා කියලා
    CSN කියන්නේ මූසල චැනල් එකක්. හා කියපං බලන්න ඕකේ පෙන්නලා දිනපු එක Tournament එකක්. (NZ එක කනාවට දිනුවා)