Iranian President

hot_news

Member
Apr 23, 2013
191
102
0
9TVa7Wm.jpg
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අහමදිනජාඩ් කියන්නෙ විද්‍යාඥයෙක්, හොදට ඉගෙනගත්ත මිනිහෙක්. ඒ වගේම රටේ තියෙන සාරය උරාගෙන බොන්නෙ නැතුව රටට ලොකු දෙයක් දීපු කෙනෙක්. ලංකාව ඉන්දියාව, ඇමරිකාව වගේ රට වලට පදිරි වීමත්, මේ වගේ රටවල් පදිරි නොවීමත් අතර වෙනස ඕකයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇත්ත කතාව . . .

    එකටත් එක්ක අපේ උන් නේද මචන් . . . :P

    අහමනෙජාඩ් එහෙම කලත් අපෙ රජා එහෙම කරන්නේ නෑ, දෙකයි පනහේ ස්කූටර් වලින් පදිරි වෙන්නේ නෑ.
    අහමනෙජාඩ් ට එන්න කියමු ,ඇවිත් රජාව බලන්න කියමූ බලාල ඉගෙන ගන්න කියමූ අපි.
    අහමනෙජාඩ් ට ටියුසන් දෙමුකෝ අපි
     
    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    අහමදිනජාඩ් කියන්නෙ විද්‍යාඥයෙක්, හොදට ඉගෙනගත්ත මිනිහෙක්. ඒ වගේම රටේ තියෙන සාරය උරාගෙන බොන්නෙ නැතුව රටට ලොකු දෙයක් දීපු කෙනෙක්. ලංකාව ඉන්දියාව, ඇමරිකාව වගේ රට වලට පදිරි වීමත්, මේ වගේ රටවල් පදිරි නොවීමත් අතර වෙනස ඕකයි

    bump
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    :yes: