Android_3D_App_testing
මගේ 2වෙනි android 3D app එක පරික්ෂා කිරීමට එළකිරි android phone ඇති සාමාජිකයින්ගේ උදව් අවශව ඇත
.
ඔබට android phone/tab එකක් තිබේනම්
පහල ඇති ලින්ක් එකෙන් app එක download කරගන්න
http://www.systemr.cr.rs/transformers-3d-live-wallpaper/
app එකේ මොකක් හරි අවුලක්
ආවොත් පහල ලින්ක් එකෙන් log app එක download කරලා debug log
file එක mata email [ [email protected]] කරන්න
https://play.google.com/store/apps/details?id=com.xtralogic.android.logcollector
app එක වැඩ
නම් android version
එකයි screenshot
එකකුයි මේ Tread එකේ දාන්න
** settings save කරන එක lock කරලා තියෙන්නේ. (decompile කරලා unlock කරන්න එපා
)
* comment
* suggestions
* ගල්
* මුල්
* rep
* pm
සතුටින් බාර ගැනේ ...
මගේ 2වෙනි android 3D app එක පරික්ෂා කිරීමට එළකිරි android phone ඇති සාමාජිකයින්ගේ උදව් අවශව ඇත
.ඔබට android phone/tab එකක් තිබේනම්
පහල ඇති ලින්ක් එකෙන් app එක download කරගන්න http://www.systemr.cr.rs/transformers-3d-live-wallpaper/
app එකේ මොකක් හරි අවුලක්
ආවොත් පහල ලින්ක් එකෙන් log app එක download කරලා debug log
file එක mata email [ [email protected]] කරන්න https://play.google.com/store/apps/details?id=com.xtralogic.android.logcollector
app එක වැඩ
නම් android version
එකයි screenshot
එකකුයි මේ Tread එකේ දාන්න ** settings save කරන එක lock කරලා තියෙන්නේ. (decompile කරලා unlock කරන්න එපා
)* comment
* suggestions
* ගල්
* මුල්
* rep
* pm
සතුටින් බාර ගැනේ ...

Last edited:


mokuth prasnayak ehema awe na neda?