හුගක් ස්තූතියි මචන් !!
ඔන්න අද මම මේ ත්රෙඩ් එක දානේ හැමෝටම ආයෙමත් ස්තූතියි කරන්නයි
එලකිරියේ රෙප් 1500ක් අරන් කොටු සේරම පිරෙව්වහම Glorious beacon of light කෙනෙක් වෙන්න පුලුවන්, ඊට පස්සේ 4500 පැන්නුවහම Name known to all කෙනෙක් වෙනවා. ඊටත් පස්සේ රෙප් 8000 කඩඉම පහු කලාම Splendid one to behold කියන නම ලැබෙනවා.
ඒක බලන්නේ මෙන්න මෙහෙමයි.තමන්ගේ හෝ ඕනෙම කෙනෙක්ගේ Rep කොටුවකට මවුස් පොයින්ට් එක නිකම් ලාවට වගේ තියලා බලන්නකො.
ඉස්සරනම් අපේ මිගාරයා විතරයි Splendid one to behold කියන නම අරන් උන්නේ. දැන් අපේ කොල්ලෝ කිහිප දෙනෙක්ම Splendid one to behold කියන නම අරන් ඉන්නවා. ඔන්න ඉතින් උබලගේ පිහිටෙන් මාත් නම් කෑල්ල කොහොම හරි ගත්තා. ඉතින් අව්රුදු එකහමාරකටත් අඩු කාලෙකදි මට මෙතනට එන්න අතහිත දුන්න හැමෝටම හුගාක් ස්තූතියි.
මට වැඩිම views ප්රමානයක් ලැබුනේ මේ ත්රෙඩ් එකට - "ලක්ශ 10-20 අතර ජපන් කාර්" ඒ 54830ක්
මට වැඩිම replies ප්රමානයක් ලැබුනේත් මේ ත්රෙඩ් එකට - "ලක්ශ 10-20 අතර ජපන් කාර්" ඒ 803ක්
මට වැඩිම rep ප්රමානයක් ලැබුනේ මේ ත්රෙඩ් එකට - "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" ඒ rep1000ක්.එලකිරියේ සියලුම ක්රියාකාරී සාමාජිකයෝ වගේ මේකට රෙප් දීලා තිබ්බා. තවමත් ලැබෙනවා
වාහන හා බයික් සම්බන්දව ත්රෙඩ් 50කුත් ඔන්න දාලා ඉවරකලා
හැබැයි ඔය සේරම කලේ පෝස්ට් 4879කින්
මේ වෙනකන් ආපු වාහන හා අනෙකුත් දේවල් සම්බන්ද සියලුම PMවලට 100%ක් මම රිප්ලයි කලා (ෆේක් හදලා පෝස්ට් 0හෝ දෙකක් තුනක් දාලා එවපුවා ඇරෙන්න ) ටිකක් කාර්යබහුල උනාම සතිය දෙක පරක්කුවෙලයි රිප්ලයි දැම්මේ. අව්ලක් ගන්න එපා
ඔය මොන නමටත් වඩා මටනම් වටින්නේ අපේ කොල්ලන්ගේ හිතවත් කම තමා, එදා වගේම අදත් හෙටත් මම ඒක මගේ එලකිරියේ යාලුවෝ හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා

Last edited:
Jayawewa