හුගක් ස්තූතියි මචන් !!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හුගක් ස්තූතියි මචන් !!

    ඔන්න අද මම මේ ත්‍රෙඩ් එක දානේ හැමෝටම ආයෙමත් ස්තූතියි කරන්නයි

    එලකිරියේ රෙප් 1500ක් අරන් කොටු සේරම පිරෙව්වහම Glorious beacon of light කෙනෙක් වෙන්න පුලුවන්, ඊට පස්සේ 4500 පැන්නුවහම Name known to all කෙනෙක් වෙනවා. ඊටත් පස්සේ රෙප් 8000 කඩඉම පහු කලාම Splendid one to behold කියන නම ලැබෙනවා.

    ඒක බලන්නේ මෙන්න මෙහෙමයි.තමන්ගේ හෝ ඕනෙම කෙනෙක්ගේ Rep කොටුවකට මවුස් පොයින්ට් එක නිකම් ලාවට වගේ තියලා බලන්නකො.

    ඉස්සරනම් අපේ මිගාරයා විතරයි Splendid one to behold කියන නම අරන් උන්නේ. දැන් අපේ කොල්ලෝ කිහිප දෙනෙක්ම Splendid one to behold කියන නම අරන් ඉන්නවා. ඔන්න ඉතින් උබලගේ පිහිටෙන් මාත් නම් කෑල්ල කොහොම හරි ගත්තා. ඉතින් අව්රුදු එකහමාරකටත් අඩු කාලෙකදි මට මෙතනට එන්න අතහිත දුන්න හැමෝටම හුගාක් ස්තූතියි.

    මට වැඩිම views ප්‍රමානයක් ලැබුනේ මේ ත්‍රෙඩ් එකට - "ලක්ශ 10-20 අතර ජපන් කාර්" ඒ 54830ක්

    මට වැඩිම replies ප්‍රමානයක් ලැබුනේත් මේ ත්‍රෙඩ් එකට - "ලක්ශ 10-20 අතර ජපන් කාර්" ඒ 803ක්

    මට වැඩිම rep ප්‍රමානයක් ලැබුනේ මේ ත්‍රෙඩ් එකට - "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න" ඒ rep1000ක්.එලකිරියේ සියලුම ක්‍රියාකාරී සාමාජිකයෝ වගේ මේකට රෙප් දීලා තිබ්බා. තවමත් ලැබෙනවා

    වාහන හා බයික් සම්බන්දව ත්‍රෙඩ් 50කුත් ඔන්න දාලා ඉවරකලා

    හැබැයි ඔය සේරම කලේ පෝස්ට් 4879කින්

    මේ වෙනකන් ආපු වාහන හා අනෙකුත් දේවල් සම්බන්ද සියලුම PMවලට 100%ක් මම රිප්ලයි කලා (ෆේක් හදලා පෝස්ට් 0හෝ දෙකක් තුනක් දාලා එවපුවා ඇරෙන්න ) ටිකක් කාර්යබහුල උනාම සතිය දෙක පරක්කුවෙලයි රිප්ලයි දැම්මේ. අව්ලක් ගන්න එපා


    ඔය මොන නමටත් වඩා මටනම් වටින්නේ අපේ කොල්ලන්ගේ හිතවත් කම තමා, එදා වගේම අදත් හෙටත් මම ඒක මගේ එලකිරියේ යාලුවෝ හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා



    BUDU%2BSARANAI%2B%25281%2529.gif
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    sathutui shahooo....


    BUDU%2BSARANAI%2B%25281%2529.gif


    me part eka witharai therune. Anikwa nikam greek wage

    එළකිරි බං
    11.gif

    samma sambudu saranai.elakiri


    Elakiri kollek ne :) Jayawewa

    ඔන්න ඉස්සෙල්ලාම කමෙන්ට් කලාට රෙප් 10 ගානේ දුන්නා. බොහොම ස්තූතියි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගෙ ඒවයින් 15ක් විතර වගේ ඔය ගොඩ ඇතුලෙ ඇති:D:D:D

    අනේ දැංවත් ලක්ෂ 20-30 අතර කාර් දමනු මැනවි
    :sorry::sorry::sorry:

    ඔන්න උබටත් 10ක් දුන්නා, ලගදිම දාන්නම් මචන්. මම ඊලගට මුදල් පාලනය ගැනම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ. ඊට පස්සේ දාන්නම්. පොඩ්ඩක් මට අමතක උනොත් මතක් කරපන්. අනිවා දෙවෙනියට දාන්නම්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15284642 said:
    ඔන්න උබටත් 10ක් දුන්නා, ලගදිම දාන්නම් මචන්. මම ඊලගට මුදල් පාලනය ගැනම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ. ඊට පස්සේ දාන්නම්. පොඩ්ඩක් මට අමතක උනොත් මතක් කරපන්. අනිවා දෙවෙනියට දාන්නම්

    සත පහක් ලඟ තියෙන්නෑ. පාර අයිනෙ වඩේ,බඩ ඉරිඟු,අඹ තැඹිළි දැක්ක දැක්ක හැම දේම ගැනෙනව.
    අන්තිමට දවසට වෙච්ච ගාණට වඩා වියදම් වෙලා:sorry::sorry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එළකිරි. තවත් ඉදිරියට වටිනා ලිපි වලින් එලකිරිය පෝෂණය කරන්න වාසනාව ලැබේවා
    කියල ප්‍රර්ථනා කරනවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    එළකිරි. තවත් ඉදිරියට වටිනා ලිපි වලින් එලකිරිය පෝෂණය කරන්න වාසනාව ලැබේවා
    කියල ප්‍රර්ථනා කරනවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif