EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ උඹල මාර පොරවල්නේ. මම කියුවේ ටිකක් හිටු කියල.:frown:
    ගෙදර එද්දී පොඩ්ඩා වෙලාවට මැෂින් එක ඔන් කරන් හිටියේ, ආපූ ගමන් ලෝගවුන, බලනකොට 7 දාල......
    තව විනාඩියක් පරක්කු උනා නම් බඩුම තමයි......:P

    :rofl: උඹට විතරක් නෙවේ තව පොඩ්ඩෙන් මටත් බඩුම තමා........ මෙච්චර ඈලට් එකේ ඉදලත්, සෙකන්ඩ් පෝස්ට් එක මල්කවියා ඉස්සුවා ...... :angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    WTF? Ko yako tag???
    Anyway..ඔන්න මමත් හා හා පුරා කියල සෙට් වුනා හතට... හැබැයි බොල කැලේ මාරු වුනා කියල කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ හරියැ..ඒක නිසා කවුරු කවුරුත් සද්දෙ වහල හිටියොත් හොදයි මේ කුමාර මහත්තය එන්ටර් වෙද්දි.. නැත්නන් දන්නවනෙ..ඇ.ප.දැ.ලි.
    Mozilla Rox
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩෙල්මර් වගේ ගේ කුරුල්ලො මේ වගේ වැදගත් බැදපු මහත්වරු ඉන්න ත්‍රෙඩ් වලට වද්දගැනීම පිලිබද මාගේ දැඩි කණස්සල්ල...
    මාගේ දැඩි විරුද්ධත්වය..
    නිසි බලදාරින්ගේ අවධානය පිණිසයි.. හැදුනුම්පත පරීක්ෂා කර බලල, පොඩි පොඩි හාල් කෑලි මේ වගේ තැන්වලට වද්දගන්න එපා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිනම් තාම මල් වගේ ලමයි, මෙතන ඉන්න අයියලා අපිව නරක් කරන එකක් නෑ කියලා හිතනවා.. :P :rofl:

    :rolleyes: මේ ත්‍රෙඩ් එකට එන්න එපා කියලා PM එයි කොල්ලෝ........ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකිය උන වැඩිවෙලා පිස්සු කෙලිනවා. මම ගෙදර ඇවිත් ලොග් වෙලා බලනකොට මෙන්න මඑන් පේජ් එකේ m.c. 7 කියල තියෙනවා. මම හොල්මන් උණා. යන්තම් ටග් ගාල ටැගක් දාගත්ත......
    හිටපන් උඹට ටැගක් හොයල දෙන්නම්......

    :rofl: බඩුම තමා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඇයි දන්නේ නැද්ද............
    එක්තරා බිළාලයෙකුට අනුව කිරියේ වැඩි පුරම කුණු හබ්බ කියවෙන්නේ මෙහියැ....

    :rofl::P :lol::lol:

    Tarunya%20climbs%20up%20the%20well%20after%20rescuing%20the%20cat.JPG
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෙල්මර් වගේ ගේ කුරුල්ලො මේ වගේ වැදගත් බැදපු මහත්වරු ඉන්න ත්‍රෙඩ් වලට වද්දගැනීම පිලිබද මාගේ දැඩි කණස්සල්ල...
    මාගේ දැඩි විරුද්ධත්වය..
    නිසි බලදාරින්ගේ අවධානය පිණිසයි.. හැදුනුම්පත පරීක්ෂා කර බලල, පොඩි පොඩි හාල් කෑලි මේ වගේ තැන්වලට වද්දගන්න එපා..

    :rofl: ඩෙල්මා සබන් පිටින් ලිදේ..... :lol:
     
    Status
    Not open for further replies.