යකෝ උඹල මාර පොරවල්නේ. මම කියුවේ ටිකක් හිටු කියල.
ගෙදර එද්දී පොඩ්ඩා වෙලාවට මැෂින් එක ඔන් කරන් හිටියේ, ආපූ ගමන් ලෝගවුන, බලනකොට 7 දාල......
තව විනාඩියක් පරක්කු උනා නම් බඩුම තමයි......![]()
උඹට විතරක් නෙවේ තව පොඩ්ඩෙන් මටත් බඩුම තමා........ මෙච්චර ඈලට් එකේ ඉදලත්, සෙකන්ඩ් පෝස්ට් එක මල්කවියා ඉස්සුවා ...... 



සහතික ඈත්ත......
ලො.ලො.කො. ට ටැග් නෑ......
මොකෝ.....?? 

කිව්ව කැත..... 


