අයියෝ .... ඔයාට මොකද වුණේ ?? ආරංචිය ලැබුණ ගමන් දුවගෙන ආවේ .... කිව්වා නේද පරිස්සන් වෙන්න කියල ????
කෝ tyra ??? මේ එයා ඔයාව බලා ගත්ත හැටිද ???
ඒත් පව් එයාට කරන්න දෙයක් නෑ .... අර හොර ගීත් පූසා තමයි tyrata වැඩේ දෙන්න ඇත්තේ
ඒත් Fury කිව්වා එයාට උණ හදාගන්නම ඕන කියලා ඔයාට කියල බෙහෙත් කරගන්න....
මම හොදට බලාගත්තා අනේඒත් Fury කිව්වා එයාට උණ හදාගන්නම ඕන කියලා ඔයාට කියල බෙහෙත් කරගන්න....
![]()

ඔව් එයා සුනඛයන්ට බේත් කරන් නෑ![]()
![]()


නෑ මං සුනඛ හයර් යන් නෑ බං.. වෙන එකෙක් කථා කර ගනිංඒ නිසා සහෝ ඔබතුමා පැමිණ වැඩක් වෙන්නේද නැත

මෙය හොර පූසන්ටද වලංගු වන බව කරුණාවෙන් සලකනු සුනඛ ධේනුවනි
