නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    හෙහෙ. මුලදිම නිඟමන වලට එන්න එපා සහෝදරයා :P :P ඉස්සරහට බලන්න මොකෝ වෙන්නේ කියලා :rofl::rofl:
     
    අයියෝ .... ඔයාට මොකද වුණේ ?? ආරංචිය ලැබුණ ගමන් දුවගෙන ආවේ .... කිව්වා නේද පරිස්සන් වෙන්න කියල ???? :(:(:(
    කෝ tyra ??? මේ එයා ඔයාව බලා ගත්ත හැටිද ??? :angry::angry::angry:
    ඒත් පව් එයාට කරන්න දෙයක් නෑ .... අර හොර ගීත් පූසා තමයි tyrata වැඩේ දෙන්න ඇත්තේ :frown::frown::frown:

    මම හොදට බලාගත්තා අනේ :dull: ඒත් Fury කිව්වා එයාට උණ හදාගන්නම ඕන කියලා ඔයාට කියල බෙහෙත් කරගන්න....:baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මම හොදට බලාගත්තා අනේ :dull: ඒත් Fury කිව්වා එයාට උණ හදාගන්නම ඕන කියලා ඔයාට කියල බෙහෙත් කරගන්න....:baffled:

    එයා උණට බෙහෙත් දෙන්නේ නෑ :dull::dull:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    එල තමයි බුවා! Rep +
    කතාව සුපිරි. දිගටම කියවනවා.
    ඔන්න මගේ ෂර්ලොක් හෝම්ස් කතා ත්‍රෙඩ් එකත් කියවන්න ඕනේ හොඳ ද?

    නව ෂර්ලොක් හෝම්ස් කතා

    Sherlock-Holmes-COVER_zpsfdaba5d7.jpg
     
    Status
    Not open for further replies.