song එක නෙමේ බන්.. video එක තමයි copy කරලා තියෙන්නේ.... video concept එක. තව චුට්ටක් හොඳට බලපන්. 

Lol..song එක නෙමේ බන්.. video එක තමයි copy කරලා තියෙන්නේ.... video concept එක. තව චුට්ටක් හොඳට බලපන්.
කොහෙද බන් විඩියො එක චොපි වෙන්නේ. හොදම කොපි කලෙ මුන් නෙමෙයි බන් ජොති පාල වගේ කට්ටිය තමෛ සුපිරි කොපි කලේ

එතකොට ඉරාජ්ගේ මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ ගැන මොකෝ කියන්නේ???![]()
oya song eka copy kalath nethath uge songs 1 parak deparak ahanna hondai. ita passe wedak ne.
ubala wage unta thama IRAJ hena singers la wela inne... mokakda ban uge eka song ekak thiyenawada kalayak eka digata ahan inna puluwan.
අනේ නෑ බන් අපිට හෙන ලොකු මිනිස්සු නෙමෙයි. ඒත් හොද දෙයක් කලොත් අගය කරනවා හිගන්නේක් උනත් කමක් නෑ මචන්



මචන් මේක කොපියක් කියල කියන්න ගොඩක් අමාරුයි
වැඩේ මේකයි ඔය සින්දු දෙකේම chord progression එක ගොඩක් දුරට සමානයි. ඒකයි දෙකම එක වගේ ඇහෙන්නේ. එකම chord progression එක පාවිච්චි වෙන සින්දු ඕන තරම් තියනව බං මේ ලෝකෙ 
Lol..song එක නෙමේ බන්.. video එක තමයි copy කරලා තියෙන්නේ.... video concept එක. තව චුට්ටක් හොඳට බලපන්.

oka danne kohen hari ena labbak ussala copy karanda vitharai u hithan inne ali vadda kiyala venda athi
anika uta live sing karannath ba
ara peshala kiyala ekata nan puluwan sindu kiyanda
okava kauda ganan ganne
කොපිද නැද්ද කියලනම් මම කතා කරන්න යන්නෙ නෑ. මොකද අපේ රටේ මිල්ටන්, ජෝති, ක්ලැරන්ස් වගේ මහත්තුරුත් වෙන රටවල තනුවලට ආයි සිංදු හැදුවනේ. ඒක වැරදි නෑ මොකද ඒවගෙන් අපි සතුටක් ලැබුවා. මොකද ඒ අය කොපි කරපු එකෙන් අපිට අප්පිරියාවක්, දුකක් වගේ දෙයක් දැනුනේ නෑනෙ. ඒවගේ තමයි බාතියලා, ඉරාජ්ලා වගේ අය කොපි කලත් අපි ඒ නිර්මාන බලල සතුටු වෙනවනේ. මොකද හින්දි සින්දු අහ අහ හිටපු අයට නව ආරක සිංහල සිංදු පුරුදු කලේ බාතියලා, ඉරාජ්ලා වගේ අය. ඉතිං ඒක හින්දි සිංදු අහනවට වඩා හොදයි නේද. රටක් වුනහම විවිද ආරවල්වල සිංදු තියෙන්න ඔනෙ නේද. ඉන්දියාව වගේ රටව පවා ඇති තරම් වීඩියෝ කන්සෙප්ට් නම් කොපි කරනවා.
iraj ta sindu kiyanna nan baa eth uge producing n composing pattaubala mokada bn ochchara okawa loku karagena katha karanne okata sindu kiyandath baoka danne kohen hari ena labbak ussala copy karanda vitharai u hithan inne ali vadda kiyala venda athi
![]()
anika uta live sing karannath ba
ara peshala kiyala ekata nan puluwan sindu kiyanda
okava kauda ganan ganne
![]()


මට නම් ඕකව පෙන්න බැ. උගේ සිංදුවල තියෙන්නේ විකාර දේවල්. සින්දුව ඇහෙන්නේ නෑ. බෝම් බෝම් ගාලා බේස් විතරයි. තව කොහේ හරි පිට රට හුත්තෙක් ජක බක ජක බක ගානවා. ඉන්ෆාස් නහයෙන් අඩනවා. ඉරාජ් ලබ්බ උස්ස උස්ස වීඩියෝ එකේ ඉන්නවා. මු විතරක් නෙමෙයි ලංකාවේ ඔක්කොම උන් එකයි. එක්කෝ ගෑනි දාලා ගියා කියලා සින්දුවක නහයෙන් අඩනවා. හෙන සද්දන්ත පිරිමි පොන්නයෝ වගේ අඩන්නේ දැක්කම විලිලජවේ සන්තෝසේ බැ. ඒ අස්සේ මෙහෙ එකෙක් ඉරාජ් ගේ ජෝක්කු හෝදනවා.

patta review eka