IRAJ 2013

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
කවුද බුවෙක් දාල තිබුනා ඉරාජ් මනමාලි සින්දුව කොපි කරලා කියල. සමහර විට බූරුවෙක් වෙන්න ඇති ඒ මනුස්සයා. නැත්තම් කොපි කියන එකේ තේරුම දන්නේ නැතුව ඇති උබලම බලපල්ලකො වෙනස

  • Like
Reactions: Nimeshaya

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Lol.. :lol: song එක නෙමේ බන්.. video එක තමයි copy කරලා තියෙන්නේ.... video concept එක. තව චුට්ටක් හොඳට බලපන්. :rofl::D
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    Lol.. :lol: song එක නෙමේ බන්.. video එක තමයි copy කරලා තියෙන්නේ.... video concept එක. තව චුට්ටක් හොඳට බලපන්. :rofl::D

    කොහෙද බන් විඩියො එක චොපි වෙන්නේ. හොදම කොපි කලෙ මුන් නෙමෙයි බන් ජොති පාල වගේ කට්ටිය තමෛ සුපිරි කොපි කලේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොහෙද බන් විඩියො එක චොපි වෙන්නේ. හොදම කොපි කලෙ මුන් නෙමෙයි බන් ජොති පාල වගේ කට්ටිය තමෛ සුපිරි කොපි කලේ

    එතකොට ඉරාජ්ගේ මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ ගැන මොකෝ කියන්නේ??? :rolleyes:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    එතකොට ඉරාජ්ගේ මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ ගැන මොකෝ කියන්නේ??? :rolleyes:

    එකත් බන් ඔර්ජිනල් කියපු එකා ඉන්දියාවෙ වේසියෙක් කියපු එකක්නේ බන් සිංහල වචන දාලා කියලා තියෙන්නේ. ඉරාජ් මොඩ් කරලා කිවුවට පස්සේ අවුරුදු 7 විතර පස්සේ. මෙන්න නඩු දාපිය අනිත් එකා මේක මගේ සින්දුවක් කියලා. එච්චර කාලයක් නිදාගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ. සල්ලි පේරෙත කමට ඔර්ජිනල් එක ඉන්දියාවේ කියලා දැනගත්තාම නඩුව ඉල්ලාම අස්කරගන්න ඇති
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya song eka copy kalath nethath uge songs 1 parak deparak ahanna hondai. ita passe wedak ne.

    ubala wage unta thama IRAJ hena singers la wela inne... mokakda ban uge eka song ekak thiyenawada kalayak eka digata ahan inna puluwan.
     
    • Like
    Reactions: DJvodka

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    oya song eka copy kalath nethath uge songs 1 parak deparak ahanna hondai. ita passe wedak ne.

    ubala wage unta thama IRAJ hena singers la wela inne... mokakda ban uge eka song ekak thiyenawada kalayak eka digata ahan inna puluwan.

    අනේ නෑ බන් අපිට හෙන ලොකු මිනිස්සු නෙමෙයි. ඒත් හොද දෙයක් කලොත් අගය කරනවා හිගන්නේක් උනත් කමක් නෑ මචන්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනේ නෑ බන් අපිට හෙන ලොකු මිනිස්සු නෙමෙයි. ඒත් හොද දෙයක් කලොත් අගය කරනවා හිගන්නේක් උනත් කමක් නෑ මචන්

    hari uba agaya karapu wena eka singers kenekwa kiyapan balanna. mehema thred dala.:P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම නම් කියන්නේ මචන් ඉරාජ් කොපි කරලා හරි සින්දු කියනවා...අපි ඒක අගය කරන්න ඕන.. නිකන් කොපි කරනව කිය කිය ඌට බනලා වෑඩක් නෑ... :no::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෙදකින් මේකට යකෝ මේ කොපි කොපි කියන මුන් කෑ ගහන්නේ :rofl: මචන් මේක කොපියක් කියල කියන්න ගොඩක් අමාරුයි :no: වැඩේ මේකයි ඔය සින්දු දෙකේම chord progression එක ගොඩක් දුරට සමානයි. ඒකයි දෙකම එක වගේ ඇහෙන්නේ. එකම chord progression එක පාවිච්චි වෙන සින්දු ඕන තරම් තියනව බං මේ ලෝකෙ :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Lol.. :lol: song එක නෙමේ බන්.. video එක තමයි copy කරලා තියෙන්නේ.... video concept එක. තව චුට්ටක් හොඳට බලපන්. :rofl::D

    එතකොට බං green screen එක ඉස්සරහ විතරක් කරල තියන videos කොච්චරනං තියනවද? එතකොට ඒවගෙ concepts නුත් කොපිනෙ :rolleyes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ubala mokada bn ochchara okawa loku karagena katha karanne okata sindu kiyandath ba :no: oka danne kohen hari ena labbak ussala copy karanda vitharai u hithan inne ali vadda kiyala venda athi :rofl: :rofl:anika uta live sing karannath ba :lol: ara peshala kiyala ekata nan puluwan sindu kiyanda :frown: okava kauda ganan ganne
    90pc.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොපිද නැද්ද කියලනම් මම කතා කරන්න යන්නෙ නෑ. මොකද අපේ රටේ මිල්ටන්, ජෝති, ක්ලැරන්ස් වගේ මහත්තුරුත් වෙන රටවල තනුවලට ආයි සිංදු හැදුවනේ. ඒක වැරදි නෑ මොකද ඒවගෙන් අපි සතුටක් ලැබුවා. මොකද ඒ අය කොපි කරපු එකෙන් අපිට අප්පිරියාවක්, දුකක් වගේ දෙයක් දැනුනේ නෑනෙ. ඒවගේ තමයි බාතියලා, ඉරාජ්ලා වගේ අය කොපි කලත් අපි ඒ නිර්මාන බලල සතුටු වෙනවනේ. මොකද හින්දි සින්දු අහ අහ හිටපු අයට නව ආරක සිංහල සිංදු පුරුදු කලේ බාතියලා, ඉරාජ්ලා වගේ අය. ඉතිං ඒක හින්දි සිංදු අහනවට වඩා හොදයි නේද. රටක් වුනහම විවිද ආරවල්වල සිංදු තියෙන්න ඔනෙ නේද. ඉන්දියාව වගේ රටව පවා ඇති තරම් වීඩියෝ කන්සෙප්ට් නම් කොපි කරනවා.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    oka copyda nadda balanna mage MB gana nikan apathe yawanna ba :(:dull:
    e unata iraj ta live sing karanna ba kiyalanam dannawa :rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොපිද නැද්ද කියලනම් මම කතා කරන්න යන්නෙ නෑ. මොකද අපේ රටේ මිල්ටන්, ජෝති, ක්ලැරන්ස් වගේ මහත්තුරුත් වෙන රටවල තනුවලට ආයි සිංදු හැදුවනේ. ඒක වැරදි නෑ මොකද ඒවගෙන් අපි සතුටක් ලැබුවා. මොකද ඒ අය කොපි කරපු එකෙන් අපිට අප්පිරියාවක්, දුකක් වගේ දෙයක් දැනුනේ නෑනෙ. ඒවගේ තමයි බාතියලා, ඉරාජ්ලා වගේ අය කොපි කලත් අපි ඒ නිර්මාන බලල සතුටු වෙනවනේ. මොකද හින්දි සින්දු අහ අහ හිටපු අයට නව ආරක සිංහල සිංදු පුරුදු කලේ බාතියලා, ඉරාජ්ලා වගේ අය. ඉතිං ඒක හින්දි සිංදු අහනවට වඩා හොදයි නේද. රටක් වුනහම විවිද ආරවල්වල සිංදු තියෙන්න ඔනෙ නේද. ඉන්දියාව වගේ රටව පවා ඇති තරම් වීඩියෝ කන්සෙප්ට් නම් කොපි කරනවා.

    Milton,Clarence mama danna widiyata hindi thanu bawithaa karalaa naha.
    jothi kiyana "mal kekuli" song eka yashodage thatta Ravilal Wimaladharma hindi walin pada rachana karala milton kiyala thiyenawa.
    eka lankawe hadpu hindi song ekak.
    iraj remake karapu "mata aloke" song eke thanuwe copy rights thiyenne india wala Saregama http://en.wikipedia.org/wiki/Saregama ekata.iraj e song eka hadala thiyenne eyalagen rights aran.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ubala mokada bn ochchara okawa loku karagena katha karanne okata sindu kiyandath ba :no: oka danne kohen hari ena labbak ussala copy karanda vitharai u hithan inne ali vadda kiyala venda athi :rofl: :rofl:anika uta live sing karannath ba :lol: ara peshala kiyala ekata nan puluwan sindu kiyanda :frown: okava kauda ganan ganne
    90pc.jpg
    iraj ta sindu kiyanna nan baa eth uge producing n composing patta :cool:
    anith eka uge kisi oluwak naa. dawasak concert ekakata awilla hama eka ekkama fit eke katha karala paya gaanak thisse hama ekath ekkama 4to walata indala giye :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට නම් ඕකව පෙන්න බැ. උගේ සිංදුවල තියෙන්නේ විකාර දේවල්. සින්දුව ඇහෙන්නේ නෑ. බෝම් බෝම් ගාලා බේස් විතරයි. තව කොහේ හරි පිට රට හුත්තෙක් ජක බක ජක බක ගානවා. ඉන්ෆාස් නහයෙන් අඩනවා. ඉරාජ් ලබ්බ උස්ස උස්ස වීඩියෝ එකේ ඉන්නවා. මු විතරක් නෙමෙයි ලංකාවේ ඔක්කොම උන් එකයි. එක්කෝ ගෑනි දාලා ගියා කියලා සින්දුවක නහයෙන් අඩනවා. හෙන සද්දන්ත පිරිමි පොන්නයෝ වගේ අඩන්නේ දැක්කම විලිලජවේ සන්තෝසේ බැ. ඒ අස්සේ මෙහෙ එකෙක් ඉරාජ් ගේ ජෝක්කු හෝදනවා.
     
    • Like
    Reactions: chaarr and Dr. NAC

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මට නම් ඕකව පෙන්න බැ. උගේ සිංදුවල තියෙන්නේ විකාර දේවල්. සින්දුව ඇහෙන්නේ නෑ. බෝම් බෝම් ගාලා බේස් විතරයි. තව කොහේ හරි පිට රට හුත්තෙක් ජක බක ජක බක ගානවා. ඉන්ෆාස් නහයෙන් අඩනවා. ඉරාජ් ලබ්බ උස්ස උස්ස වීඩියෝ එකේ ඉන්නවා. මු විතරක් නෙමෙයි ලංකාවේ ඔක්කොම උන් එකයි. එක්කෝ ගෑනි දාලා ගියා කියලා සින්දුවක නහයෙන් අඩනවා. හෙන සද්දන්ත පිරිමි පොන්නයෝ වගේ අඩන්නේ දැක්කම විලිලජවේ සන්තෝසේ බැ. ඒ අස්සේ මෙහෙ එකෙක් ඉරාජ් ගේ ජෝක්කු හෝදනවා.

    :rofl::rofl: patta review eka