දඹදිව චාරිකා™
අප ආයතනය මගින් චාරිකා සංවිධානය කරන්නේ ඉතා වගකීම් සහිතව බැවින් එක් චාරිකාවකට විශාල පිරිසක් ගෙන යන්නේ නැති අතර එක් පිරිසකට උපරිම 50 නඩයක් පමණක් යොදා ගැනේ එම නඩය සමග අප සංවිධායක මණ්ඩලය 05 දෙනෙක් පමණ යෝදවන්නේ එහි සාර්ථකත්වය උදෙසාමය
ශ්‍රි ලාංකික වන්දනා කරුවන් හට අවශ්‍යය ආහාර පාන සැපයීම ඉතා වගකීම් සහිත කරුණක් බැවින් ඒ සදහා කෝකිවරුන් දෙදෙනෙකු අප සමග චාරිකාවට එකතු වන්නේ සිංහල ආහාර වටිටෝරුවකට නිරන්තර ආහාර සැපයීමටය

Last edited: