ජනප්‍රියම කෙනාව බදිනවලුදැන් ඕක දැනගත්ත කියල මොනවද ඔයාට ලැබෙන්න යන්නේ ? lol
උයා මොකො ඉරිසියාවෙන් වගෙ






ඔව් ඔව් වෙන වැඩ නැහැනෙ මට
ගයියා ෆේක් එකකින් ඇවිත්,,,
උගේම ජනප්රියතාවය හොයලා බලනවා.
ගයියා ෆේක් එකකින් ඇවිත්,,,
උගේම ජනප්රියතාවය හොයලා බලනවා.

patta yakoඔව් ඔව් වෙන වැඩ නැහැනෙ මට




ඇඩෙනවාpatta yako

උබ මේ තත්වයට වැටෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ සහෝ ........![]()


මගෙ හන්සි බන් දාල තියෙන්නෙ




මට මතක්යි උබ කුකුලව එලකිරියෙන් එලවන්න ඔන කියලා ඩෙගා නටපුහැටිpissuda bn kukula ne....



අන්න එකනෙ කියන්නෙගයියා වැඩක් කලොත් අනිවා බාල්දියක්. තොප්පියක්.. පොරත් එක්ක ඉන්නකොට හිනාව fun එක unlimit..![]()
රත්තරන් හොද ත්‍රෙඩ් දාන. ඕන කෙනෙක්ට උදව් කරන එළකිරි කොල්ලෙක්..
මට හිතෙන විදියට දෙන්නම ජනප්‍රියයි..


මෙකත් ෆන් එකකට හරවමු 