Spyware එකක් ද?

gosmart

Member
Oct 24, 2010
568
174
0
මචන්,

මගේ ලැප් එකේ, දැන් සතියක විතර ඉඳන් මාර විදියට data upload වෙලා තියෙනවා. දවසකට 2GB විතර upload වෙලා තියෙනවා. ඒත් මම download කරපු data ප්‍රමාණය 300MB විතර. මෙහෙම වෙන්නේ spyware එකක් මගේ ලැප් එකේ install වෙලා තියෙන හින්දද? මේක check කර ගන්න විදියක් නැද්ද බං?
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    වෙන්න පුලුවන් මචෝ, ,, ගොඩක් දුරට ඒක වෙන්න පුලුවන් හේතුව,,

    Torrents මුකුත් Seed වෙනවද කියලා ඉස්සරවෙලාම පොඩ්ඩක් බලපන් . .. . .

    නැත්නම් පොඩ්ඩ්ක් බලාගන්න වෙනවා මචො...

    එක්කො Bot Net එකක Leg එකක් කොහෙන් හරි වැටිලා වෙන්නත් පුලුවන්, ,, මේක බලාගන්න, , නම් Wireshark හරි මොකක් හරි Packet Sniffing tool එකකින් Packet Trace කරන්න ඕන, ,

    අනිත් එක ... සමහර Trojan තියෙන්වා, ඔයාගේ LAP එක Seed Box එකක් කරන්න පුලුවන්, , ඒහෙම උනොත් Incomming connections වලින් බලාගන්න පුලුවන්,, , ,,

    ගොඩක් දුරට මට නම් හිතෙන්නෙ BOT NET එකක් වගේ, මොකක් හරි Site එකක් DDOS කරන්න ඔයාගෙ Lap එක Use කරනවා ඇති. . .

    windows 7 නම් Taskmanager එකෙන්ම ඔක්කොම ටික බලාගන්න පුලුවන්, , බැරිම උනොත්. . .මට TeamViewer දාලා PM එකක් දෙන්න,, මම Check කරලා දෙන්නම්. . .
    (Bot net, Trojans ඕන එකෙක් .. මේ K_ZONE දැක්කම දුවනවා, මොකද උන්ගේ මහ උන් ඉන්නෙ මම ලග ! :P)
     
    Last edited:
    • Like
    Reactions: gosmart

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    scan-results.png

    http://www.techspot.com/downloads/4716-malwarebytes-anti-malware.html

    Oka download karanna. Oken allanawa serama! Deep scan karala anthimata ena log file eka methana post karanna. Mama next step eka kiyannam ilagata
     
    අම්මටසිරි.. :shocked::shocked::shocked:
    පට්ට thanks කොල්ලෝ. ඊයේ රෑ එළිවෙනකන් මේ වගේ එකක් හෙව්වා බං. මම දැන් down කරලා run කරලා report එක දැන්නම් මචන්
    :):):)
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මෙන්න මචන් report එක

    r33h.png

    මම කලින් එක එක anti-malware run කරලා බැලුව බං ඊයේ රෑ එළිවෙනකන්. ඒත් එකකින්වත් ඇල්ලුවේ නෑ. උඹ දීපු එකෙන් තමයි වැඩේ ගොඩ දාගත්තේ. :yes::yes::yes:

    මේ ජරා Cracks එක්ක තමයි බං ගොඩක්ම Virus එන්නේ.
    Thanks a lot for the Help Machan :):):)
     
    Dhan machine eka haridha machan? Ayeth ohoma data use ekak awoth oya tool eka run karama text file ekak save wenawa. Anna eka mata PM ekak ewanna. Mama hadhala dennam :) Crack patch hoda ewath virus kiyala thama count wenne. Mokadha ewa hadhala thiyenne company walin nemeyi nisa. Hodhama wade thama machan Sandboxie eka download karanna

    FrontPageAnimation.gif

    http://www.brothersoft.com/download-sandboxie-60880.html

    Cracked software use karaddi Sandboxie eka athule run karanna. Etha kota virus thibbath ubage PC ekata yanne naha.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න මචන් report එක

    r33h.png

    මම කලින් එක එක anti-malware run කරලා බැලුව බං ඊයේ රෑ එළිවෙනකන්. ඒත් එකකින්වත් ඇල්ලුවේ නෑ. උඹ දීපු එකෙන් තමයි වැඩේ ගොඩ දාගත්තේ. :yes::yes::yes:

    මේ ජරා Cracks එක්ක තමයි බං ගොඩක්ම Virus එන්නේ.
    Thanks a lot for the Help Machan :):):)

    oya crack vagayakne allala thiyenne. spyware ekak ho monaa hari hanikara vadasatahanak thiyenavanum eeka allala na.

    thaama upload venava da kiyala balanna.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මෙන්න මචන් report එක

    r33h.png

    මම කලින් එක එක anti-malware run කරලා බැලුව බං ඊයේ රෑ එළිවෙනකන්. ඒත් එකකින්වත් ඇල්ලුවේ නෑ. උඹ දීපු එකෙන් තමයි වැඩේ ගොඩ දාගත්තේ. :yes::yes::yes:

    මේ ජරා Cracks එක්ක තමයි බං ගොඩක්ම Virus එන්නේ.
    Thanks a lot for the Help Machan :):):)

    මචො, ඔය අල්ලලා තියෙන්නෙත් Trojan වෙන්න පුලුවන්,,, ඒත් ඔයාගෙ PC එකේ තියෙන අව්ල ඔය අල්ලලා තියෙන ඒවා නෙමෙයි,, , ඔය නිකන් තියෙන Files ටිකක් අල්ලලාතියෙන්නෙ,, ඒත් ඔයා කියපු වගේ දෙයක් වෙන්න ඒවා run වෙන ඒවා වෙන්න ඕන,

    Trojan එකක් ඔහොම නිකම්ම EXE එකෙක් වගේ run වෙන්නෙ නැ,, එක Rootkit එකකින්, Memory එකේ තමයි Run වෙන්නෙ, Physical files නැ ..

    kaspersky Use කරලා Advance Scan එකක් දෙන්න බොහෝවිට අල්ලයි,, නැත්නම් Crypt කරපු එකක් නම් Avira scan එකක් දෙන්න,,,,,

    ඔය Basic tool වලින් කොහොමත් Backdoor කරලා තිබුනත්, නැතත් Keygen, Crack files අල්ලනවා,,, උබ නිකමට හොද Exe එකක් Keygen කියලා Rename කරලා run කරන්න, ඒත් අල්ලනවා ඕවගේන්. . :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    සහෝ එතකොට අපේ ෆොටෝ තියෙන ෆෝල්ඩර් වල Thumbs.db කියන එක මොකක්ද..ඒකෙන් අපේ ඒ ෆෝල්ඩර් එකේ තියෙන ඩේටාස් ගබඩා කරලා නේද තියෙන්නේ..ඒක මොකක්ද බං
     
    ස්තුතියි මචන් reply එකට.ගොඩක් Cracks free දෙන්නේ ඒවත් එක්ක trojan වගේ malware එන නිසා. ඒ නිසා Crack එකක් තුල Trojan එකක් තියෙන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් වැඩියි. මම හිතුවේ ඒකයි මේක තමයි Virus එක කියල. ඒත් උඹ කියන කතාවත් ඇත්ත. :yes::yes:

    මම කලින් Kaspersky virus removal tool එක download කරගෙන ඒක install කරන්න හැදුවා. ඒත් ඒක install කරන්න දෙන්නේ නෑ. error එකක් දෙනවා. ඒ ගැන හොයල බලද්දී තමයි දැක්කේ සමහර virus වලින් ඒ tool එක run වෙන එක block කරනවා කියල. පස්සේ තමයි මේ option එකට ගියේ.

    දැන් මම කොහොමද memory එකේ run වෙන virus එක අල්ල ගන්නේ..?
    :sorry::sorry::sorry:

    Reply එකට ගොඩක් ස්තුතියි මචන්
    :):):):)
    REP 4+
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    සහෝ එතකොට අපේ ෆොටෝ තියෙන ෆෝල්ඩර් වල Thumbs.db කියන එක මොකක්ද..ඒකෙන් අපේ ඒ ෆෝල්ඩර් එකේ තියෙන ඩේටාස් ගබඩා කරලා නේද තියෙන්නේ..ඒක මොකක්ද බං

    ඒක තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙ නැ මචො, Windows, MAC, Android, Symbian වගේ ඕනම Os එකක ඔය දේ තියෙනවා, ,, ,

    ඔයාලා Folder එකක් ඕපන් කරන වෙලාවට Images or Videos වල Thumbs පෙන්නන්න ලේසි වෙන්න තමයි ඔය විදියට thumbs database එකක් තියාගන්නෙ, , 3mb විතර තියෙන Image files 50 ක් එකපාර Memory එකට load කරලා පෙන්නවට වඩා හොදයි මචො, 1kb 2kb විතර Thumbs ටිකක් Render කරන එක, ඒ ඇරෙන්න ඕක අහින්සකයි, , System files Show කරපු ගමන් ඕක පේනවා, කට්ට්ටිය බය උනාට ඕක System file එකක්
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Run wala MSCONFIG kiyala gahala services kiyana ekata gihin "hide all Microsoft services" kiyana ekata tic eka dala balapan monawada run wena services kiyala...