මචන්,
මගේ ලැප් එකේ, දැන් සතියක විතර ඉඳන් මාර විදියට data upload වෙලා තියෙනවා. දවසකට 2GB විතර upload වෙලා තියෙනවා. ඒත් මම download කරපු data ප්රමාණය 300MB විතර. මෙහෙම වෙන්නේ spyware එකක් මගේ ලැප් එකේ install වෙලා තියෙන හින්දද? මේක check කර ගන්න විදියක් නැද්ද බං?

) 