Film ekaka Namak Hoyala Denawada?

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන් ලා පොඩි උදව්වක් ඕනේ..:yes::yes: මම ෆිල්ම් එකක් හොයනවා එත් එකේ නම මතක නැහැ:no::no::confused: ..නමුත් ඒ ෆිල්ම් එකේ වෙන දේ මතකයි..:yes::yes:
    ඒ ෆිල්ම් එකේ කතන්දරේ මම දැන් කියන්නම්
    ඒ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?:):)

    ඉස්කෝලේ යන පොඩි ළමයෙක් ඉන්නවා එයට මොනම වැඩක් වත් බැහැ .. චක්කරය වත් බැහැ අන්තිමේ ට්‍රියි කරලා කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා ලෝකේ පලවෙනි ඩෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කම කරනවා

    මේක තමයි ෆිල්ම් එකේ වෙන්නේ මේක ඇත්ත කතාවක් ලු.:yes: මේ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවද?:frown::frown:
     
    • Like
    Reactions: AK47IC

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    RePost බුවා;15290144 said:
    ලස්සන ඇති ෆිල්ම් එක,,
    සරි තම සහෝ,
    බලල නම් නැ....

    ස්තුති සහෝ.. ලස්සනයි ලු ෆිල්ම් එක මතත් යාලුවෙක් කිව්වේ එයත් පොඩි කලේ බලල තියෙන්නේ
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    Thankyou Machan La

    මචන් ලා මම ෆිල්ම් එක හොයා ගත්තා..:):):yes::yes: ස්තුති මට මේ ෆිල්ම් එක හොයා ගන්න උදවු කරපු හැමෝටම:yes::yes: වෙලාවක් තිබ්බොත් ඔයාලත් මීක බලන්න ලස්සන ෆිල්ම් එකක් ලු.. :yes::):)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් ලා පොඩි උදව්වක් ඕනේ..:yes::yes: මම ෆිල්ම් එකක් හොයනවා එත් එකේ නම මතක නැහැ:no::no::confused: ..නමුත් ඒ ෆිල්ම් එකේ වෙන දේ මතකයි..:yes::yes:
    ඒ ෆිල්ම් එකේ කතන්දරේ මම දැන් කියන්නම්
    ඒ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?:):)

    ඉස්කෝලේ යන පොඩි ළමයෙක් ඉන්නවා එයට මොනම වැඩක් වත් බැහැ .. චක්කරය වත් බැහැ අන්තිමේ ට්‍රියි කරලා කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා ලෝකේ පලවෙනි ඩෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කම කරනවා

    මේක තමයි ෆිල්ම් එකේ වෙන්නේ මේක ඇත්ත කතාවක් ලු.:yes: මේ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවද?:frown::frown:

    Gifted Hands: The Ben Carson Story (2009)

    http://www.imdb.com/title/tt1295085/

    :shocked:
    adahanna watinawa :cool:
    good job..rep +
     
    • Like
    Reactions: samitha94