මචන් ලා පොඩි උදව්වක් ඕනේ..
මම ෆිල්ම් එකක් හොයනවා එත් එකේ නම මතක නැහැ

..නමුත් ඒ ෆිල්ම් එකේ වෙන දේ මතකයි..

ඒ ෆිල්ම් එකේ කතන්දරේ මම දැන් කියන්නම්
ඒ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද?

ඉස්කෝලේ යන පොඩි ළමයෙක් ඉන්නවා එයට මොනම වැඩක් වත් බැහැ .. චක්කරය වත් බැහැ අන්තිමේ ට්රියි කරලා කරලා ඩොක්ටර් කෙනෙක් වෙලා ලෝකේ පලවෙනි ඩෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කම කරනවා
මේක තමයි ෆිල්ම් එකේ වෙන්නේ මේක ඇත්ත කතාවක් ලු.
මේ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් ඉන්නවද?