Adoooo gaana nam patta.. angel/ devil lights with HID 5000-6500 thara marune ban.. machan warrenty tiyanawada... adoooo matat asa hitunaa...
puluwan,japan ewanam naha ganna... hikaradi danna kenekuta keyala hariyata hi karaganna.....Machan Pulsar 200 1ta danna puluwanda (japanese product 1k tiyanwada)
machan meke night time eliya kohomada ?
hi/low kohomada
machan me light eka discover 135 headlight athulata dala hai karanne kohomdaචිරි චිරි වැස්ස සහො HID BI-XENON Projectors Lens Kit එක ගැන දැම්මම මටත් ඒ ගැන දෙයක් කියන්න හිතුන.HID BI-XENON Projectors Lens Kit එක හුගක් bike වලට දාන්න පුලුවන්.මම HID එක දාල දැන අවු 3ක් වෙනව.මගෙ තියෙන්නෙ discover 135 එකක්.
![]()
මම දැන් Projectors Lens එකක් දාන්න හදන්නෙ....
![]()
අද මම පන්චිකාවත්ත පැත්තෙ රවුමක් දැම්ම.
Projectors Lens එක angel eye + devil eye ඵක්ක මට දෙන්නම් කියුව 5000ත් 6500 ත් අතර ගනන් වලට...
![]()
![]()
මේ දෙකම පන්චිකාවත්තෙ ගන්න තියනව...
ikman.lk ඵකේ 7500-11000 වෙනකල් තියනව.බොරැ කාරයන්ට අහුවෙන්න එපා....ලගදිම මම Projectors Lens එක දානව. එතකොට ඔක්කොම විස්තර දාන්නම්.....
HID, Projectors Lens ගැන ගැටලු තියනවනම් කියන්න....
me mama hadap eka
kade ganna thiyana lens eka mechchara loku nha ne?
![]()
machan me light eka discover 135 headlight athulata dala hai karanne kohomda
![]()
machan size 5k vetara tiyanewa ganna kade dan 5000 edala eka eka ewa tiyanewa ganna.....


ehemada
mama thama ban lankawe issellama bike ekakata projection gahuwe
maara kattak kawe dannan wade easy ne
ela ela
ube ekata set karala 4to ekak dahan![]()

oya reflector eka mona bike ekeda?
uba phone repair da bans karanne![]()

me ban FZ eke
pissuda ban mama me circuit ekak hadaganna shop ekakata giya athanadi 4to eka gaththe![]()
ehemada
mama thama ban lankawe issellama bike ekakata projection gahuwe
maara kattak kawe dannan wade easy ne
ela ela
ube ekata set karala 4to ekak dahan![]()