දුම් බීම ශරීරයට අහිතකරයි. ඒ වගේම ඒකට ඇබ්බැහි වුවනුත් බොහොමයි, ඒ නිසා ලෝකයේ සිගරට් සෑහෙන්න විකිනෙනවා.... ඒ නිසා Biodegradable සිගරට් සමාගම අමුතු වැඩක් කරල තියෙනවා.... සෑම සිගරට් ෆිල්ටර් එකකම මල්පැල බීජ දාල නිපදවල තියෙනවා......බීල වීසිකරන ෆිල්ටර් වලින් මල් ගස් හැදෙන්න.....



