|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
970076_339252122872522_1940822028_n.jpg

දුම් බීම ශරීරයට අහිතකරයි. ඒ වගේම ඒකට ඇබ්බැහි වුවනුත් බොහොමයි, ඒ නිසා ලෝකයේ සිගරට් සෑහෙන්න විකිනෙනවා.... ඒ නිසා Biodegradable සිගරට් සමාගම අමුතු වැඩක් කරල තියෙනවා.... සෑම සිගරට් ෆිල්ටර් එකකම මල්පැල බීජ දාල නිපදවල තියෙනවා......බීල වීසිකරන ෆිල්ටර් වලින් මල් ගස් හැදෙන්න.....
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඉස්සර කෙල්ලොන්ට හොඳට කරන්න පුළුවන් වෙලා තිබ්බේ එකම එක දෙයයි.උයන එක.දැන් එකත් හොඳටම කරන්නේ කොල්ලෝ..දැන් ඉන්න කෙල්ලොන්ට පොල් සම්බලොයක් වත් හරියට හදාගන්න දන්නේ නැහැ.පුළුවන් නම් මම අහන්නම් ප්‍රශ්නයක් පොල් සම්බෝල හදද්දී පාන් එක්ක කන්න නම් අපි සම්බෝලයට යම් දෙයක් එකතු කරනවා.දන්නා කෙල්ලෙක් ඉන්නවා නම් කියන්න ඒ මොකක් ද කියල.එක එකතු කරපුවහම රස වැඩි වෙනවා.:cool::cool:

දීපල්ලකෝ මෙවට උත්තර..
 
bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
970076_339252122872522_1940822028_n.jpg

දුම් බීම ශරීරයට අහිතකරයි. ඒ වගේම ඒකට ඇබ්බැහි වුවනුත් බොහොමයි, ඒ නිසා ලෝකයේ සිගරට් සෑහෙන්න විකිනෙනවා.... ඒ නිසා Biodegradable සිගරට් සමාගම අමුතු වැඩක් කරල තියෙනවා.... සෑම සිගරට් ෆිල්ටර් එකකම මල්පැල බීජ දාල නිපදවල තියෙනවා......බීල වීසිකරන ෆිල්ටර් වලින් මල් ගස් හැදෙන්න.....

man ahala nahane Mr.truth aththa kiyanava....
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    970076_339252122872522_1940822028_n.jpg

    දුම් බීම ශරීරයට අහිතකරයි. ඒ වගේම ඒකට ඇබ්බැහි වුවනුත් බොහොමයි, ඒ නිසා ලෝකයේ සිගරට් සෑහෙන්න විකිනෙනවා.... ඒ නිසා Biodegradable සිගරට් සමාගම අමුතු වැඩක් කරල තියෙනවා.... සෑම සිගරට් ෆිල්ටර් එකකම මල්පැල බීජ දාල නිපදවල තියෙනවා......බීල වීසිකරන ෆිල්ටර් වලින් මල් ගස් හැදෙන්න.....

    ගංජා ඇටද දන්නේ නැහැ දාල තියෙන්නේ :lol::lol::lol:

    danne naha ban...ubama kiyapan....

    අපි කෙල්ලෝ මොකද කියන්නේ බලමු
    දීපල්ලකෝ මෙවට උත්තර..

    මට හිතෙනෙන් කෙල්ලෝ ටික දැන් හැංගිලා ඇති මේකට උත්තර නැතුව.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.